June 2025

Biryani Challenge

බිම්මල්, ගෝවා මල් හා එළවළු මිශ්‍ර ඩම් බිරියානි / காளான்கள், கோவாப் பூக்கள் மற்றும் காய்கறிகள் கலந்த தம் பிரியாணி

අවශ්‍ය අමුද්‍රව්‍ය (4 දෙනෙකුට අවශ්‍ය ප්‍රමාණයට): බිරියානි එක සෑදීමට:හාල් කෝප්ප 1ක් (මා භාවිතා කළේ බාස්මතී සහල් 70%ක් පමණ තම්බා ගත යුතුයි.)කොටු හැඩයට කපාගත් කැරට් කෝප්ප 1ක් කොටු හැඩයට කපාගත් තක්කාලි […]

Biryani Challenge

පොලොස් බිරියානි / பீட்ரூட் பிரியாணி

අවශ්‍ය අමුද්‍රව්‍ය (දෙදෙනෙකුට): බාස්මතී හාල් කෝප්ප 1තම්බාගත් පොලොස් ගැට 200gතක්කාලි 50gඅමුමිරිස් කරල් 2කරපිංචා ඉති 4/5රම්පෙ කොලයක්කපා ගත් ලොකු ලූණු ගෙඩි 1තලාගත් ඉඟුරු සුදුලූණු පේස්ට් මේස හැඳි 1මීකිරි මේස හැඳි 4එලවලු

Biryani Challenge

Eggplant (වම්බටු) බිරියානි සමග බිත්තර සලාදය / கத்திரிக்காய் பிரியாணி மற்றும் முட்டை சாலட்

අවශ්‍ය අමුද්‍රව්‍ය (5 දෙනෙකුට පමණ): හාල් 750gපොඩි වම්බටු ගෙඩි 5 තක්කාලි කෝප්ප 1බෙල්පෙපර් හෝ මාලු මිරිස් ( ගෙදර ගස් වල බෙල්පෙපර් ගත්තේ මම)කපාගත් කොත්තමල්ලි කොළ කෝප්ප 1රම්පේ කෑල්ලක්කරපිංචා ඉති 3/4

Biryani Challenge

කඩල සහ හතු බිරියානි / கடலை மற்றும் காளான் பிரியாணி

අවශ්‍ය අමුද්‍රව්‍ය (දෙදෙනෙකුට): 70% පමණ පිසගත් බත් කෝප්ප 3යිතම්බාගත් කඩල කෝප්ප 1යිතීරුලෙස ඉරාගත් හතු කෝප්ප 1යිකොටු හැඩයට කපාගත් තක්කාලි කෝප්ප 1යිලියාගත් කොත්ත මල්ලි කොළ මේස හැන්දක් පමණලියාගත් රට ළූණු ගෙඩි

Biryani Challenge

දැල්ලො බිරියානි / கணவாய் பிரியாணி

අවශ්‍ය අමුද්‍රව්‍ය (දෙදෙනෙකුට අවශ්‍ය ප්‍රමාණයට): බිරියානි එක සෑදීමට:පිසගත් බත් කෝප්ප 3ක් (මා භාවිතා කළේ නාඩු සහල් බැවින් 90%ක් පමණ තැම්බූ බත් ගත්තෙමි)කොටු හැඩයට කපාගත් දැල්ලො කෝප්ප 1ක් (ලුණු, කහා සහා

Biryani Challenge

මුංඇට ටෝෆු බිරියානි / பயறு டோஃபு பிரியாணி

අවශ්‍ය අමුද්‍රව්‍ය (හතර දෙනෙකුට): පිසූ බත් කෝප්ප 3කොටු කපා ගත් මුංඇට ටෝෆු කෝප්ප 1 (100g පමණ)තක්කාලි කෝප්ප 1මාළුමිරිස් කෝප්ප ½අමුමිරිස් කරල් 2කපාගත් කොත්තමල්ලි සහ මින්චි කොළ කෝප්ප 1කරපිංචා ඉති 4/5කොටු

Beetroot Challenge, Biryani Challenge

බීට්රූට් බිරියානි / பீட்ரூட் பிரியாணி

අවශ්‍ය අමුද්‍රව්‍ය (දෙදෙනෙකුට): බාස්මතී හාල් කෝප්ප 1චිකන් 100gබීට් රූට් අලයක්තක්කාලි 50gඅමුමිරිස් කරල් 2කරපිංචා ඉති 4/5රම්පෙ කොලයක්කපා ගත් ලොකු ලූණු ගෙඩි 1තලාගත් ඉඟුරු සුදුලූණු පේස්ට් මේස හැඳි 1මීකිරි මේස හැඳි 4එලවලු

Steam Challenge

Steamed vegetable kebabs

ගෙදර තියෙන පොඩි පොඩි උත්සවවල සංග්‍රහවලට, තෑගි දෙන්න හදන නැත්නම් food platters වලට එහෙම එක් කරන්න පුළුවන් රස, ගුණ පිරි ලස්සන වෙනසක් තමයි අපි අන්තිම රෙසිපිය විදිහට අරන් ආවෙ. එළවළු

Steam Challenge

මෝදහම් / மோதகம்

අද අපි අරන් එන්නෙ උතුරෙ තියෙන රස ගුණ සපිරි steamed කෑමක්. මේකෙ පිරවුම සාදන ක්‍රම කිහිපයක් අපි දැකපු නිසා ඒකෙන් දෙකක් සඳහන් කරනවා කැමති විදිහට හදාගෙන කන්න… දෙවිදිහටම රහයි  අවශ්‍ය

Steam Challenge

Steamed fish

මේකට සුදුසු පරවා, පුළුන්නා, ලින්නා වැනි සුමුදු මාළු ජාති. කූරියා පිටින් ගත්තොත් මෙහෙම ලස්සනට පිළිගන්වන්න පුළුවන්. හොඳින් පිරිසිදු කරගත්ත මාළුවාගේ පෘෂ්ඨය මතින් පිහියකින් ඉරි ඇඳගන්න. ඉන්පසු තැම්බීමට භාවිතා කරන කෙසෙක්

Scroll to Top