Beetroot Challenge

Beetroot Challenge

බීට් සහා ජම්බු crunch / பீட்ரூட் மற்றும் ஜம்பு crunch

අපි සමහර අය පුරුදු වෙලා තියෙනවා පළතුරු කැබලි කද්දිත් ඒමතට සීනි හෝ ලුණු හෝ මිරිස් වැනි දෑ එක්කරන්න. මේක ඇත්තටම හරිම අසෞඛ්‍යමත් පුරුද්දක්. අනවශ්‍ය ලෙස සීනි සහා ලුණු ඇඟට දාගන්නවාට […]

Beetroot Challenge

Pan roasted බීට්රූට් / Pan roasted பீட்ரூட்

අවශ්‍ය අමුද්‍රව්‍ය (දෙදෙනකුට සෑහෙන ප්‍රමාණයෙන්): සාමාන්‍ය ප්‍රමාණයේ බීට් රූට් ගෙඩියක්සුදු ළූණි බික් 5 – 6 ක්පොල්තෙල් තේ හැඳි 1යිපොල් විනාකිරි තේ හැඳි 1යිකහ කුඩු තේ හැඳි 1/2යිගම්මිරිස් කුඩු ස්වල්පයක්ලුණු කුඩු

Beetroot Challenge

Beet-yogurt breakfast

අවශ්‍ය අමුද්‍රව්‍ය: කුඩා බීට් රූට් ගෙඩියක් යෝගට් එකක් හෝ මී කිරි ස්වල්පයක් සාදාගන්නා ආකාරය: හොස්ටල්වල, බෝඩිම්වල ඉන්න අයට ලේසියෙන් හදාගෙන රහට කන්න පුළුවන් පෝෂණයෙන් අනූන සුපිරි breakfast snack එකක් තමයි

Beetroot Challenge

බීට්රූට් සෝස් with Rice / பீட்ரூட் சோஸ் with Rice

අවශ්‍ය අමුද්‍රව්‍ය: තරමක බීට් රූට් ගෙඩියක් යෝගට් එකක් සාදාගන්නා ආකාරය: බීට් රූට් ගෙඩිය වාෂ්පයෙන් මද වේලාවක් තම්බා ගන්න. පසුව තම්බා ගත් බීට් රූට් ගෙඩිය පොඩි කොටස් වෙන්න කපා බ්ලෙන්ඩර් කරගන්න.

Beetroot Challenge

බීට්රූට් Milkshake / பீட்ரூட் Milkshake

අවශ්‍ය අමුද්‍රව්‍ය (එක් අයෙකු සඳහා): කුඩා බීට් ගෙඩියක්ඉඟුරු කැබැල්ලක්දෙහි ගෙඩියක යුශඑලකිරි කෝප්පයක්සීනි තේ හැදි එකක් සාදාගන්නා ආකාරය: බීට් කුඩා කැබලි වලට කපා ඉඟුරු එලකිරි සහ සීනි දමා බ්ලෙන්ඩර් කරගන්න. ඉන්පසු

Beetroot Challenge, Christmas Surprise Challenge

බීට් රූට් ඥාණකතා / பீட்ரூட் ஞானகதா

අවශ්‍ය අමුද්‍රව්‍ය: බීට්රූට් අල දෙකක්හාල් පිටි 250gබිත්තර 01දුඹුරු සීනි 100gනැවුම් එලකිරි අඬු කෝප්පයක්බේකින් පවුඩර් සාදාගන්නා ආකාරය: බීට්රූට් අල හොඳින් සෝදා තම්බා ගන්න. හාල් පිටි 250g ට බේකින් පවුඩර් ස්වල්පයක් එකතු

Beetroot Challenge, Christmas Surprise Challenge

බීට් රූට් ඩිලයිට් කප් කේක් / பீட்ரூட் டிலைட் கப் கேக்

අවශ්‍ය අමුද්‍රව්‍ය (කප් කේක් 12ක් සාදාගැනීමට): සිහින්ව ග්‍රේට් කරගත් බතල 150gසිහින්ව ග්‍රේට් කරගත් බීට් රූට් 100gකුඩු කරගත් දුඹුරු සීනි 150gපොල් තෙල් 150mlහාල් පිටි 100gබිත්තර 3සිහින්ව ග්‍රේට් කරගත් ඉඟුරු මේස හැඳි

Beetroot Challenge, Biryani Challenge

බීට්රූට් බිරියානි / பீட்ரூட் பிரியாணி

අවශ්‍ය අමුද්‍රව්‍ය (දෙදෙනෙකුට): බාස්මතී හාල් කෝප්ප 1චිකන් 100gබීට් රූට් අලයක්තක්කාලි 50gඅමුමිරිස් කරල් 2කරපිංචා ඉති 4/5රම්පෙ කොලයක්කපා ගත් ලොකු ලූණු ගෙඩි 1තලාගත් ඉඟුරු සුදුලූණු පේස්ට් මේස හැඳි 1මීකිරි මේස හැඳි 4එලවලු

Beetroot Challenge, Hot Drinks Challenge

බතල, බීට්රූට්, එළවළු සුප් / சர்க்கரைவள்ளி கிழங்கு, பீட்ரூட், காய்கறி சூப்

සාදාගන්නා ආකාරය: අද hot drink challenge එක විදිහට අරගෙන ආවෙ ටිකක් වෙනස් අමුද්‍රව්‍ය දාපු සුප් එකක්. මේකට මන් දැම්මෙ සාමාන්‍ය ප්‍රමාණයේ බතල අලයක්, බීට්රූට් ගෙඩියක්, මෑ කරල් 6ක් සහා නිවිති

Beetroot Challenge, Hot Drinks Challenge

බීට් රූට්, ලෙමන් සහා ඉඟුරු තේ / பீட் ரூட், எலுமிச்சை மற்றும் இஞ்சி தேநீர்

සාදාගන්නා ආකාරය: බීට්රූට් කියන්නෙ අපි සාමාන්‍යයෙන් super food කියලා හඳුන්වන ආහාර වර්ගයක්. ඒ කියන්නෙ සාමාන්‍ය එළවළුවලට වඩා වැඩි සාන්ද්‍රණයකින් විටමින් සහා ඛනිජ ලවණ අඩංගු එළවළුවක්. ෆෝලික් අම්ලය සහා මැන්ගනීස් බහුල

Scroll to Top