June 2025

Protein Rich Vegetarian Challenge

High Protein Jar

අද අපි අරන් ආවෙ අපේ catering menu එකේ තියෙන ජනප්‍රියම අංගයක්… මේකට අපි භාවිතා කරන්නෙ වෙළෙඳ පොළේ ගන්න තියෙන රනිල භෝග 10කින් යුත් මිශ්‍රණයක්. ඔයාලට කැමති වර්ගයක් මේකට ගන්න පුළුවන්… […]

Protein Rich Vegetarian Challenge

Sauteed මෑ / சூட்டப்பட்ட மே

වෙජිටේරියන් ආහාර වේලවලට පෝෂණය සැපයීමේදී රනිල භෝගවල වැදගත්කම ගැන අපි ඊයෙ කතාකළානේ… අද අපි අරන් ආවෙ ලංකාවේ ටිකක් අවතක්සේරුවට ලක්වුණු සුපිරි භෝගයක්… මෑ කියන්නෙ ඇත්තටම ලංකාවේ ඕනෑම පළාතක, ඕනෑම කාලයක

Protein Rich Vegetarian Challenge

යෝධ මෑ – කොල්ලු කැඳ / ராட்சத தாய் – பையன் கஞ்சி

අවශ්‍ය අමුද්‍රව්‍ය: යෝධ මෑ ඇට කප් 1/2කොල්ලු කප් 1/2රතු කැකුලු හාල් කප් 1/2පොල්කිරි කෝප්ප 3ඉඟුරුසුදු ළූණු සාදාගන්නා ආකාරය: රනිල භෝග කියන්නෙ වෙජිටේරියන් ආහාර වේල්වලට ප්‍රෝටීන් සපයන අත්‍යාවශ්‍ය ආහාර කාණ්ඩයක්. මෑ

Protein Rich Vegetarian Challenge

රට කජු සලාදය / வேர்க்கடலை சாலட்

අවශ්‍ය අමුද්‍රව්‍ය: රටකජුතක්කාලිමුරුංගා කොලපිපිඤ්ඤා සාදාගන්නා ආකාරය: මුලින්ම රට කජු කබලේ මදක් රන්වන් පාටට බැදගන්න. (රටකජු තම්බලා දාන්නත් පුලුවන්) ඊට පස්සෙ මුරුංගා කොල හුමාලයෙන් තැම්බෙන්න තියන්න. ඒ අතරතුර පිපිඤ්ඤා කුඩා කැබලි

Protein Rich Vegetarian Challenge

හතු-කොස් ඇට-මුරුංගා කොළ තෙම්පරාදුව / காளான்-பலாப்பழம்-முருங்கை இலை டெம்புரா

බීජ කියන්නෙ ප්‍රෝටින් අධිකම ශාක කොටසක්නෙ. කොස් ඇටත් බීජනේ… ඉතින් ප්‍රෝටීන් වැඩියි. ඒ වගේම ඒවායේ සීනි තියෙන්නෙ සංකීර්ණ ස්වරූපවලින් නිසා අවශෝෂණය සිදුවන්නෙත් හෙමින්. ඒ කියන්නෙ අඩු GI අගයක් තියෙන්නෙ. ඒ

Protein Rich Vegetarian Challenge

මුං ඇට මැල්ලුම් / பாசிப்பயறு சுண்டல்

මේක නම් සාම්ප්‍රදායික dish එකක්. මෙච්චර සුපිරි ඒවා තියෙද්දි අලුතින් රෙසිපි හදන්න මහන්සි වෙන්නෙ ඇයි නේද? මේ වගේ ලේසියෙන් හදාගන්න පුළුවන් රස, ගුණ පිරි ආහාර නැවත ප්‍රචලිත කරන එකත් #YouPAH_Foodventure

Milk Rice Challenge

දස ධාන්‍ය මිශ්‍ර කිරිබත / பத்து தானியக் கலப்பு அரிசி புட்டு

අවශ්‍ය අමුද්‍රව්‍ය (අඟල් 3 × 2 × 1 පමණ කිරිබත් කැට 10ක් කපාගැනීමට): සුදු කැකුළු සහල් හුන්ඩු 1යිමිශ්‍ර ධාන්‍ය 150 gපොල් බෑයක කිරිලුණු ස්වල්පයක් සාදාගන්නා ආකාරය: අපි අද අරන් එන්නෙ

Milk Rice Challenge

Spicy කැරට් filled කිරිබත් / காரமான கேரட் நிரப்பப்பட்ட பால் சாதம்

අවශ්‍ය අමුද්‍රව්‍ය: රතු කැකුළු සහල්පොල් කිරිකැරට්මාලු මිරිස්තක්කාලිලොකු ලූණුලුණු ස්වල්පයක් කෑලි මිරිස් ස්වල්පයක් සාදාගන්නා ආකාරය: සාමාන්‍ය පරිදි කිරිබත සාදාගන්න. නිවුඩ්ඩ සහිත රතු සහල් සුදු සහල්වලට වඩා පෝෂණ ගුණයෙන් වැඩි බව ඔයාලා

Milk Rice Challenge

Sweet & spicy කව්පි කිරිබත් / Sweet & spicy பட்டாணி பால் சாதம்

අවශ්‍ය අමුද්‍රව්‍ය: රතු කැකුළු සහල් කෝප්ප 2රතු කව්පි කෝප්ප 1මිටි කිරි කෝප්ප 1දිය කිරි කෝප්ප 1කිතුල් පැණි කෝප්ප 1/2කෑලි මිරිස් මේස හැඳි 2ලුණු ස්වල්පයක් සාදාගන්නා ආකාරය: මුලින්ම සහල් හොදින් සෝදා,

Milk Rice Challenge

Green leafy milk rice

අවශ්‍ය අමුද්‍රව්‍ය: සුදු කැකුළු සහල් කෝප්ප 1ගා ගත් පොල් කෝප්ප 1/2පලා වර්ග (මන් ගත්තෙ කරපිංචා, මුකුණුවැන්න, ගොටුකොල, වැල් දොඩම් කොළ) කෝප්ප 1ලුණු ස්වල්පයක් වතුර කෝප්ප 1 1/2 පමණ සාදාගන්නා ආකාරය:

Scroll to Top