දඹල – චිකන් ඩෙවල් / சிறகவரை சிக்கன் டெவில்
අවශ්‍ය අමුද්‍රව්‍ය: තරමක් විශාල කෑලිවලට කපාගත් දඹලකුකුල් මස් 200g (ෆාම් ශොප්වල ලාබෙට තියෙන කුඩාවට කැපුනු මස් (චිකන් බයිට්))තරමක් විශාල කොටු හැඩයට කපාගත් තක්කාලි ගෙඩියක්එලෙසම කොටු කපාගත් ලොකු ළූණු ගෙඩියක්සුදු ළූණු […]










