Biryani Challenge

Biryani Challenge

බිම්මල්, ගෝවා මල් හා එළවළු මිශ්‍ර ඩම් බිරියානි / காளான்கள், கோவாப் பூக்கள் மற்றும் காய்கறிகள் கலந்த தம் பிரியாணி

අවශ්‍ය අමුද්‍රව්‍ය (4 දෙනෙකුට අවශ්‍ය ප්‍රමාණයට): බිරියානි එක සෑදීමට:හාල් කෝප්ප 1ක් (මා භාවිතා කළේ බාස්මතී සහල් 70%ක් පමණ තම්බා ගත යුතුයි.)කොටු හැඩයට කපාගත් කැරට් කෝප්ප 1ක් කොටු හැඩයට කපාගත් තක්කාලි […]

Biryani Challenge

පොලොස් බිරියානි / பீட்ரூட் பிரியாணி

අවශ්‍ය අමුද්‍රව්‍ය (දෙදෙනෙකුට): බාස්මතී හාල් කෝප්ප 1තම්බාගත් පොලොස් ගැට 200gතක්කාලි 50gඅමුමිරිස් කරල් 2කරපිංචා ඉති 4/5රම්පෙ කොලයක්කපා ගත් ලොකු ලූණු ගෙඩි 1තලාගත් ඉඟුරු සුදුලූණු පේස්ට් මේස හැඳි 1මීකිරි මේස හැඳි 4එලවලු

Biryani Challenge

Eggplant (වම්බටු) බිරියානි සමග බිත්තර සලාදය / கத்திரிக்காய் பிரியாணி மற்றும் முட்டை சாலட்

අවශ්‍ය අමුද්‍රව්‍ය (5 දෙනෙකුට පමණ): හාල් 750gපොඩි වම්බටු ගෙඩි 5 තක්කාලි කෝප්ප 1බෙල්පෙපර් හෝ මාලු මිරිස් ( ගෙදර ගස් වල බෙල්පෙපර් ගත්තේ මම)කපාගත් කොත්තමල්ලි කොළ කෝප්ප 1රම්පේ කෑල්ලක්කරපිංචා ඉති 3/4

Biryani Challenge

කඩල සහ හතු බිරියානි / கடலை மற்றும் காளான் பிரியாணி

අවශ්‍ය අමුද්‍රව්‍ය (දෙදෙනෙකුට): 70% පමණ පිසගත් බත් කෝප්ප 3යිතම්බාගත් කඩල කෝප්ප 1යිතීරුලෙස ඉරාගත් හතු කෝප්ප 1යිකොටු හැඩයට කපාගත් තක්කාලි කෝප්ප 1යිලියාගත් කොත්ත මල්ලි කොළ මේස හැන්දක් පමණලියාගත් රට ළූණු ගෙඩි

Biryani Challenge

දැල්ලො බිරියානි / கணவாய் பிரியாணி

අවශ්‍ය අමුද්‍රව්‍ය (දෙදෙනෙකුට අවශ්‍ය ප්‍රමාණයට): බිරියානි එක සෑදීමට:පිසගත් බත් කෝප්ප 3ක් (මා භාවිතා කළේ නාඩු සහල් බැවින් 90%ක් පමණ තැම්බූ බත් ගත්තෙමි)කොටු හැඩයට කපාගත් දැල්ලො කෝප්ප 1ක් (ලුණු, කහා සහා

Biryani Challenge

මුංඇට ටෝෆු බිරියානි / பயறு டோஃபு பிரியாணி

අවශ්‍ය අමුද්‍රව්‍ය (හතර දෙනෙකුට): පිසූ බත් කෝප්ප 3කොටු කපා ගත් මුංඇට ටෝෆු කෝප්ප 1 (100g පමණ)තක්කාලි කෝප්ප 1මාළුමිරිස් කෝප්ප ½අමුමිරිස් කරල් 2කපාගත් කොත්තමල්ලි සහ මින්චි කොළ කෝප්ප 1කරපිංචා ඉති 4/5කොටු

Beetroot Challenge, Biryani Challenge

බීට්රූට් බිරියානි / பீட்ரூட் பிரியாணி

අවශ්‍ය අමුද්‍රව්‍ය (දෙදෙනෙකුට): බාස්මතී හාල් කෝප්ප 1චිකන් 100gබීට් රූට් අලයක්තක්කාලි 50gඅමුමිරිස් කරල් 2කරපිංචා ඉති 4/5රම්පෙ කොලයක්කපා ගත් ලොකු ලූණු ගෙඩි 1තලාගත් ඉඟුරු සුදුලූණු පේස්ට් මේස හැඳි 1මීකිරි මේස හැඳි 4එලවලු

Scroll to Top