June 2025

Beetroot Challenge

Beet-yogurt breakfast

අවශ්‍ය අමුද්‍රව්‍ය: කුඩා බීට් රූට් ගෙඩියක් යෝගට් එකක් හෝ මී කිරි ස්වල්පයක් සාදාගන්නා ආකාරය: හොස්ටල්වල, බෝඩිම්වල ඉන්න අයට ලේසියෙන් හදාගෙන රහට කන්න පුළුවන් පෝෂණයෙන් අනූන සුපිරි breakfast snack එකක් තමයි […]

Beetroot Challenge

බීට්රූට් සෝස් with Rice / பீட்ரூட் சோஸ் with Rice

අවශ්‍ය අමුද්‍රව්‍ය: තරමක බීට් රූට් ගෙඩියක් යෝගට් එකක් සාදාගන්නා ආකාරය: බීට් රූට් ගෙඩිය වාෂ්පයෙන් මද වේලාවක් තම්බා ගන්න. පසුව තම්බා ගත් බීට් රූට් ගෙඩිය පොඩි කොටස් වෙන්න කපා බ්ලෙන්ඩර් කරගන්න.

Beetroot Challenge

බීට්රූට් Milkshake / பீட்ரூட் Milkshake

අවශ්‍ය අමුද්‍රව්‍ය (එක් අයෙකු සඳහා): කුඩා බීට් ගෙඩියක්ඉඟුරු කැබැල්ලක්දෙහි ගෙඩියක යුශඑලකිරි කෝප්පයක්සීනි තේ හැදි එකක් සාදාගන්නා ආකාරය: බීට් කුඩා කැබලි වලට කපා ඉඟුරු එලකිරි සහ සීනි දමා බ්ලෙන්ඩර් කරගන්න. ඉන්පසු

Winged Bean Challenge

දඹල දළු සහා වට්ටක්කා සම්බෝලෙ / சிறகவரை இலை மற்றும் பூசணிக்காய் சம்பல்

අවශ්‍ය අමුද්‍රව්‍ය: හොඳින් හෝදාගත් දඹල දලු මිටක්කුඩා වට්ටක්කා කෑල්ලක්තක්කාලි ගෙඩියක්ලොකු ළූනු ගෙඩියක්අමු මිරිස් කරල් කිහිපයක්දෙහි බෑයක යුෂලුනු කුඩු ස්වල්පයක් ගා ගත් පොල් ස්වල්පයක් සාදාගන්නා ආකාරය: අපි අරගෙන ආවා දඹල දලුවලින්

Winged Bean Challenge

දඹල සුප් / சிறகவரை சூப்

අවශ්‍ය අමුද්‍රව්‍ය: දඹල – අවශ්‍ය ප්‍රමාණයෙන් තුන් කාලක් පමණ විශාල කැබලි ලෙසත් ඉතිරිය සිහින්වත් ලියාගන්න.කහා බතල අල දෙකක් පමණකපාගත් තක්කාලි ගෙඩියක්ලියාගත් ලොකු ලූණු ගෙඩියක්සුදු ළූණු, අමු මිරිස් (ගෙදර තියෙනවා නම්

Winged Bean Challenge

දඹල පගෝඩා / சிறகவரை பகோடா

අවශ්‍ය අමුද්‍රව්‍ය: අඟලක පමණ ප්‍රමාණයට කපාගත් දඹලකඩල පිටිලුණු, මිරිස්, කහා කුඩු ස්වල්පයක් සාදාගන්නා ආකාරය: අද අරන් ආවෙ එළවලු කන්න අකමැති පොඩ්ඩොන්ට හංගලා එළවලු කවන්න ලේසි සහා රසවත් ක්‍රමයක්. මේක ගැඹුරු

Winged Bean Challenge

දඹල Egg Roll / சிறகவரை Egg Roll

අවශ්‍ය අමුද්‍රව්‍ය: කොළ දඹල කිහිපයක් ගම් බිත්තර 5හාල් පිටි 2tspවට්ටක්කා පොඩි කොටස් ගෝවා පොඩි කොටසක් ලුණු රස අනූව කෑලි මිරිස් තේ හැදි භාගයක් සාදාගන්නා ආකාරය: පිරිසිදු කරගත් එළවළු සියල්ල පොඩිවට

Winged Bean Challenge

දඹල ෆ්‍රයිඩ් රයිස් / சிறகவரை Fried Rice

අවශ්‍ය අමුද්‍රව්‍ය: පිසගත් සහල් කෝප්ප දෙකක්දබල 100gසුදු ලූනු බික් 10ක්ලූනු ගෙඩියක්බැදගත් රටකජු කරාබු නැටි 4ක්කරදමුංගු 2ක්කුරුදු කෑල්ලක්බිත්තර 3ක්කැරට් ගෙඩියක්වැව් මාලු සාදාගන්නා ආකාරය: බත් එකට දාන්න සුදු ලූනු ,ලූනු, කරාබු නැටි,

Winged Bean Challenge

දඹල-හාල් මැස්සන් බැදුම් සම්බෝල / சிறகவரை- நெத்தலி பொரித்த சம்பல்

අවශ්‍ය අමුද්‍රව්‍ය: සිහින්ව ලියාගත් ළපටි දඹලතෙල් ස්වල්පයකින් බැදගන කැබලි කරගත් හාල්මැස්සන් ස්වල්පයක් හීන්වට ලියාගත් කුඩා ලොකු ළූණු ගෙඩි දෙකක් සහා මාළු මිරිස් කරල් දෙකක්පොල් ස්වල්පයක්දෙහි ගෙඩියක ඇඹුල්ලුනු සහා ගම්මිරිස් කුඩු

Winged Bean Challenge

ප්‍රෝටීන් බහුල දඹල කොස් කොත්තු / புரதம் நிறைந்த சிறகவரை பலா கொத்து

අවශ්‍ය අමුද්‍රව්‍ය: දඹල 250gවාෂ්පයෙන් තම්බා ගත් කොස් 250gලීක්ස් 100gකැරට් 100g (එක අලයක්)බිත්තර 02තෙම්පරාදුවට ලුනු , ගම්මිරිස් අවශ්‍ය පමණකෑලි මිරිස් මේස හැන්දක් අවශ්‍ය නම් කුකුල් මස් 200g සාදාගන්නා ආකාරය: පලමුව කුකුල්

Scroll to Top