දඹල දළු සහා වට්ටක්කා සම්බෝලෙ / சிறகவரை இலை மற்றும் பூசணிக்காய் சம்பல்
අවශ්‍ය අමුද්‍රව්‍ය: හොඳින් හෝදාගත් දඹල දලු මිටක්කුඩා වට්ටක්කා කෑල්ලක්තක්කාලි ගෙඩියක්ලොකු ළූනු ගෙඩියක්අමු මිරිස් කරල් කිහිපයක්දෙහි බෑයක යුෂලුනු කුඩු ස්වල්පයක් ගා ගත් පොල් ස්වල්පයක් සාදාගන්නා ආකාරය: අපි අරගෙන ආවා දඹල දලුවලින් […]








