May 2026

Open Recipe Challenge

රස කල තැඹිලි පානය

රස්නේ දවසට ඇග කූල් කරන බීමක් අරගෙන ආවා.තැඹිලි ගෙඩියක වතුරට පැෂන් ගෙඩියක යුෂ, පැණි දොඩම් ගෙඩියක යුෂ සහ බෙලි ගෙඩියක යුෂ එකතු කරගත්තා. අමතර සීනි පොඩ්ඩක්වත් එකතු කළේ නෑ. අවශ්‍ය […]

Open Recipe Challenge

කටු අනෝදා smoothie

තරමක කටු අනෝදා ගෙඩියකින් 1/4ක් පමණ ගෙන, ඇට ඉවත් කරගන්න. බ්ලෙන්ඩරයකට දමා කටු අනෝදා මදක් වැසෙන පරිදි වතුර ටිකක් එක් කරගෙන බ්ලෙන්ඩ් කරගන්න. ඉන්පසු පිළිගන්වන වීදුරුවට දමා පැනි තේ හැන්දක්

Open Recipe Challenge

මෑ ඇට ඔම්ලට්

මෑ ඇට තම්බාගෙන අතින් මදක් පොඩි කරගන්න. පෑන් එකකට තෙල් ටිකක් දමා සිහින්ව කපාගත් ලූණු , සුදු ලූණු, තක්කාලි සහා පොඩි කරගත් මෑ ඇටත්, රස ගැන්වීම සඳලා ලුණු සහා ගම්මිරිස්

Open Recipe Challenge

කව්පි in cream sauce

Creamy pasta හදනවා වගේ කව්පිත් රහට හදන්න පුළුවන්… මේකට ඕනැම එළවලුවක් ගන්න පුළුවන්. ආවේණිකවූ ප්‍රතිඔක්සිකාරක රාශියකින් අනූන දම් පාට එළවලු පළතුරු කෑමවලට එකතු කරගන්නෙ කලාතුරකින් නිසා මං ගත්තෙ දම් ගෝවා.

Open Recipe Challenge

මී කිරි සහා දෙලුම්

මී කිරි කන්න පැණි හෝ සීනිම අවශ්‍ය නෑ… මේ වගේ පැණි රස, පෝෂණීය ගුණයෙන් අනූන පළතුරක් එක් කරලත් කන්න පුළුවන්. මී කිරිවල තියෙන මේදය නිසා පළතුරුවල තියෙන මේදයේ දියවෙන විටමින්

Open Recipe Challenge

මුං ඇට ඔම්ලට් ෆින්ගර්ස්

උදේට කන්න මුං ඇට තම්බපු දවසට බබාලට හදලා දෙන්න පුළුවන් snack එකක් තමයි අරන් ආවෙ. හොස්ටල් එකේ, බෝඩිමේ අඩු මහන්සියකින් වෙනස් කෑම හදන්න කැමති අයට උදේ ආහාර වේලක් විදිහටත් හොඳයි…

Open Recipe Challenge

මුකුණුවැන්න ඔම්ලට්

බිත්තර 2ක්‌ ලුණු, ගම්මිරිස් ටිකක් සමග ගසා ගන්න.සිහින්ව කපාගත් මුකුණුවැන්න දළු, grate කරගත් කැරට්,සිහින්ව කැපු රතු ළුණු ටිකක් එක් කර ඔම්ලට් එක සාදා ගන්න.Layers කීපයකට සාදාගත්තම ප්‍රිය මනාපයි.

Open Recipe Challenge

Chicken mushroom stir fry

අවශ්‍ය ද්‍රව්‍ය:•⁠ ⁠චිකන් 100g•⁠ ⁠හතු 100g•⁠ ⁠ළූණු කොළ (Spring onions)•⁠ ⁠ලොකු ළූණු ගෙඩියක්•⁠ ⁠සුදු ළූණු•⁠ ⁠චිලි ෆ්ලේක්ස් (Chili flakes)•⁠ ⁠පොල් තෙල් සාදන ආකාරය:1. මුලින්ම චිකන් ටික පොල් තෙල් ටිකක් දාලා

Open Recipe Challenge

Mashed කඩල කොත්තු

කඩල හැමදාම කන විදිහට නැතුව වෙනස් විදිහකට හදාගන්න ක්‍රමයක් තමයි අද අරන් ආවෙ. තම්බපු කඩල හැන්දකින් පොඩි කරගන්න. මන් නම් පොඩි වංගෙඩියක් භාවිතා කරලා කොටා ගත්තා ලේසි වෙන්න. ඊටපස්සෙ තෙල්

Open Recipe Challenge

පෝෂණීය මෑ ඇට ව්‍යාංජනය

අවශ්‍ය ද්‍රව්‍ය:මෑ ඇටතක්කාලිබිත්තරසාරණ කොළ කිහිපයක්කොත්තමල්ලි කුඩු සහ සූදුරු කුඩු. ( නැත්තම් තුනපහ ටිකක්)මිරිස් කුඩු ටිකක්කපාගත් ලූණු/ සුදු ලූණු උදේට මේ ව්‍යාංජනය හදනවනම් කලින් දවසේ රෑට මෑ ඇට ටික රැයක් පෙඟෙන්න

Scroll to Top