වට්ටක්කා Bun
උදේ ආහාරය හෝ සුලු කෑම සඳහා වට්ටක්කා buns!! අවශ්‍ය ද්‍රව්‍ය:තම්බා පොඩි කර ගත් වට්ටක්කා කෝප්ප 1ක්තිරිඟු පිටි කෝප්ප 1/2ක්හාල් පිටි කෝප්ප 1/2ක්යීස්ට් තේ හැඳි 1ක්ලුණු තේ හැඳි 1ක්උණුසුම් ජලය මේස හැඳි […]
උදේ ආහාරය හෝ සුලු කෑම සඳහා වට්ටක්කා buns!! අවශ්‍ය ද්‍රව්‍ය:තම්බා පොඩි කර ගත් වට්ටක්කා කෝප්ප 1ක්තිරිඟු පිටි කෝප්ප 1/2ක්හාල් පිටි කෝප්ප 1/2ක්යීස්ට් තේ හැඳි 1ක්ලුණු තේ හැඳි 1ක්උණුසුම් ජලය මේස හැඳි […]
බෝන්චි වතුර මේස හැදි දෙකක් එක්ක වෙනදා දාන රස කාරක (ලුනු, කහා, සුදු ළූණු, ළූණු, කරපිංචා) එක්ක ලිපේ තියල අන්තිමට කිරි චුට්ටක් එක්ක බිත්තරයක් දැම්මම හරි රසයි. අද මට තිබ්බෙ
අවශ්‍ය ද්‍රව්‍ය: මෙනේරි කෝප්ප 1/2වතුර කෝප්ප 1 1/2දියර එල කිරි කෝප්ප 1/2පලතුරු කැබලි කෝප්ප ½බැදපු රටකජු ස්වල්පයක්පැණි (අවශ්‍යනම් පමණක්) සාදන ක්‍රමය:මුලින්ම මෙන්රි හොදින් සෝදලා පැය භාගයක් විතර පොඟවා ගන්න. පොගවන්නේ නැතිව
කොස් මැල්ලුම් කියන්නෙ හුඟක් අය කන්න ආස කෑමක් නෙ. හැබැයි ඉතින් පෝෂණ ගුණය බැලුවොත් අනිත් මැල්ලුම්වලට වඩා ගොඩක් පිටුපසින් තියෙන, කැලරි අධික කෑමක්. ඉතින් මේ උත්සාහ කරලා තියෙන්නෙ ඒ අඩුපාඩු
අද අපි අරන් එන රෙසිපි එකට ඕනේ කරන ප්‍රධාන ම අමුද්‍රව්‍ය ටික හොයාගත්තේ අපේ ගෙවත්තෙන්… ඉතින් අඩු ම පිරිවැයක් යොදලා ගෙදර වත්තෙන් ම හොයා ගන්න පුලුවන් දේවල්වලින් කෑම පිඟානේ පෝෂණය
කළින් ගෙනාපු කව්පි රෙසිපිය බිත්තර දාලා හදපු එකක්නෙ. මේ ඒ විදිහටම මාලු දාලා. කුඩාවට කපපු මාලු මුලින් ලුණු, කහා සහා කෑලි මිරිස් ටිකක් අතගා පසෙකින් තියන්න. ඒ අතරතුර කැමති එළවලුවක්
Weekend එකේ අපි හැමෝම බලන්නේ ටිකක් relax එකේ ඉන්නනෙ. ඉතින් dinner එකට වැඩිය මහන්සි වෙන්නේ නැතිව හදාගන්න පුළුවන් කෑමක් තමයි අද ගෙනාවේ. දවල් ඉතිරි බත් වලට match වෙන්න හදන මේ
අවශ්‍ය ද්‍රව්‍ය:ගෝවාකැරට්ළූණුඅමුමිරිස්තක්කාලිදෙහි ගෙඩි 1ලුණුගම්මිරිස්බිත්තර සාදන ක්‍රමය:ඔබට සාලාදයට අවශ්‍ය පමණට ගෝවා, කැරට්, ළූණු, තක්කාලි, අමුමිරිස් ගෙන සිහින්ව කපා ගන්න. පසුව එයට දෙහි, ලුණු, ගම්මිරිස් රස අනුව එක්කර කවලම් කර සලාදය සකසා ගන්න.
උදේට ඉක්මනට ලොක්කො පොඩ්ඩො හැමෝම කන්න කැමති කෑමක් හදමුද? අවශ්‍ය ද්‍රව්‍ය:වට්ටක්කා බණ්ඩක්කා කරල් කිහිපයක්ගා ගත් පොල් ස්වල්පයක්තම්බාගත් මාළු ලූණුසුදු ලූණු සාදන ක්‍රමය: පොඩි වැඩයි කරන්න තියෙන්නෙ. වට්ටක්කා සාමාන්‍යයෙන් කුඩා ප්‍රමාණයට කපා ගන්න.
අද අපි අරගෙන ආවේ High protien breakfast එකක්. වැඩි වැඩ නැතුව ලේසියෙන් හදාගන්න පුළුවන්. හදා ගන්නේ මෙහෙමයි. රත්වුණු පොල්තෙල් ටිකකට පොඩියට කපාගත් සුදුලූණු ,රටලූනු ටිකක් දාලා හොඳින් සුවඳ එනකොට බිත්තරයක්