මී කිරි සහා දෙලුම් මී කිරි කන්න පැණි හෝ සීනිම අවශ්‍ය නෑ… මේ වගේ පැණි රස, පෝෂණීය ගුණයෙන් අනූන පළතුරක් එක් කරලත් කන්න පුළුවන්. මී කිරිවල තියෙන මේදය නිසා පළතුරුවල තියෙන මේදයේ දියවෙන විටමින් වර්ග ඇඟට උරාගන්න එකත් වැඩි වෙනවා… මේ වගේ පොඩි පොඩි වෙනස්කම් කරලා අපේ එදිනෙදා ආහාර පුරුදුවල රස, ගුණ දෙකම වැඩි කරගන්න පුළුවන්