මුකුණුවැන්න ඔම්ලට් බිත්තර 2ක් ලුණු, ගම්මිරිස් ටිකක් සමග ගසා ගන්න.සිහින්ව කපාගත් මුකුණුවැන්න දළු, grate කරගත් කැරට්,සිහින්ව කැපු රතු ළුණු ටිකක් එක් කර ඔම්ලට් එක සාදා ගන්න.Layers කීපයකට සාදාගත්තම ප්රිය මනාපයි.