තම්බපු කඩල සහා පොල් ලඩ්ඩු
උදේට කඩල තම්බපු දාට තේ වලට snack එකක්. හරි ලේසියි හදාගන්න. තම්බපු කඩල හැන්දකින් පොඩි කරගන්න. පොල් ටිකක් සහා පැනි ටිකක් දමා අතින් හොඳින් මිශ්‍ර කරගෙන අග්ගලා ලෙස සකස් කරගන්න.
උදේට කඩල තම්බපු දාට තේ වලට snack එකක්. හරි ලේසියි හදාගන්න. තම්බපු කඩල හැන්දකින් පොඩි කරගන්න. පොල් ටිකක් සහා පැනි ටිකක් දමා අතින් හොඳින් මිශ්‍ර කරගෙන අග්ගලා ලෙස සකස් කරගන්න.
කොස් වෙනදා උයාගන්න විදියටම උයාගන්න. ලිපෙන් බාන්න විනාඩි දෙකකට වගේ කලින්, සෝදලා පිරිසිදු කරගත්ත නිවිති කොළ කිහිපයක් දාලා මිශ්‍ර කරගන්න. හරිම පහසුවෙන් කොස් වෑංජනේ පෝෂණීය ගුණය වැඩි කරගන්න.
ගෙදර ඉදිආප්ප හදන්නම ඕනෙ නෑ මේක හදන්න. රෑට කන්න හදපු හෝ ගෙනාපු ඉදි ආප්ප ඉතුරු වුනාම fridge එකේ දාලා තියලා උදේට ලේසියෙන් හදන්න පුළුවන් කෑමක් මේ. Fried rice හදනවා වගේමයි.
කටට රහට සමබල ආහාර වේලක් කන එක මහ අමාරු වැඩක් නෙමෙයි. මේ මට උණ ගැනිලා ඉන්න දවසක ටිකක් සැරට කන්න ඕනෙ නිසා හදාගත්ත බැදුමක්. මේත් එක්ක උණුවෙන්ම බත් ටිකක් තමයි
සාදන ක්‍රමය:හැමදාම බත් මාලු උය උය කාලා එපා වුන අයට ලේසියෙන් හදාගන්න පුළුවන් warm salad එකක් අරන් ආවෙ අද… මේකට mixed yam salad කිව්වෙ අල වර්ග දෙකක් භාවිතා කරපු නිසා.
අවශ්‍ය ද්‍රව්‍ය:හතු ස්වල්පයක් කැරට් අලයක්නිවිති කොළ කිහිපයක් බිත්තර දෙකක්ලූණු, සුදු ලූණු ස්වල්පයක්ගම්මිරිස් ස්වල්පයක්ලුණු ටිකක් සාදන ක්‍රමය:හතු ටික සිහින්ව කඩා ගන්න. කැරට් පොඩියට කපා ගන්න. ඊටපස්සේ කපාගත් ලූණු, සුදු ලූණු භාජනයකට දාල
සාදන ක්‍රමය:බට් අඹරැල්ලා ගහේ ගෙඩි තුනක් පොඩි වංගෙඩියේ කොටාගෙන, කෑලි මිරිස් සහා පොල් පැණි චුට්ටක් දැම්මා. ඊටපස්සෙ ඉතින් කන්නයි තියෙන්නෙ.
අවශ්‍ය ද්‍රව්‍ය:හොඳට ඉඳුණු අඹ ගෙඩියක්මිරිස් කුඩු රස අනුවලුණු ස්වල්පයක් රස අනුවදෙහි ගෙඩියක යුෂසුදුලූණු බික් කිහිපයක්රතුලූණු ගෙඩියක්පොල් තෙල් තේ හැන්දක් සාදන ක්‍රමය:මුලින්ම හොඳට ඉඳුණු අඹ ගෙඩිය පොතු අයින් කරලා, පොඩි කැබලි වලට
අවශ්‍ය ද්‍රව්‍ය: බීට්බිත්තර නිවිති සාදන ක්‍රමය:බීට් ටික සිහින්ව කපල, වතුර ස්වල්පයක් දාල සාමාන්‍ය විදිහට තම්බ ගන්න. අවශ්‍ය නං තුනපහ ටිකක් දාන්න. ලිපෙන් බාගන්න කිට්ටුව බිත්තර දෙකක් කඩලා දාල, ඒකට නිවිති කොළ
රයිස් කුකර් එකෙන් හදන්න පුළුවන් – High Protein, High Fiber One-Pot Meal අවශ්‍ය ද්‍රව්‍ය:චිකන් – 100gGizzards– 100gබෝන්චි කරල් කිහිපයක්ලූණු – 1ක්මාලු මිරිස් – 1ක්මධ්‍යම ප්‍රමාණයේ තක්කාලි – 1ක්සහල් – අවශ්‍ය ප්‍රමාණයටලුණු