බිත්තර – බෝංචි බෝන්චි වතුර මේස හැදි දෙකක් එක්ක වෙනදා දාන රස කාරක (ලුනු, කහා, සුදු ළූණු, ළූණු, කරපිංචා) එක්ක ලිපේ තියල අන්තිමට කිරි චුට්ටක් එක්ක බිත්තරයක් දැම්මම හරි රසයි. අද මට තිබ්බෙ එක බිත්තරයයි. බිත්තර දෙකක් වගෙ වැටුනම හරිම ලස්සනයි.