කැරට්, ගෝවා & බිත්තර සලාදය අවශ්‍ය ද්‍රව්‍ය:ගෝවාකැරට්ළූණුඅමුමිරිස්තක්කාලිදෙහි ගෙඩි 1ලුණුගම්මිරිස්බිත්තර සාදන ක්‍රමය:ඔබට සාලාදයට අවශ්‍ය පමණට ගෝවා, කැරට්, ළූණු, තක්කාලි, අමුමිරිස් ගෙන සිහින්ව කපා ගන්න. පසුව එයට දෙහි, ලුණු, ගම්මිරිස් රස අනුව එක්කර කවලම් කර සලාදය සකසා ගන්න. පසුව තම්බාගත් බිත්තර එකක් හෝ දෙකක් ගෙන පෙති කපා සලාදය සරසා ගන්න.