රස කල තැඹිලි පානය
රස්නේ දවසට ඇග කූල් කරන බීමක් අරගෙන ආවා.තැඹිලි ගෙඩියක වතුරට පැෂන් ගෙඩියක යුෂ, පැණි දොඩම් ගෙඩියක යුෂ සහ බෙලි ගෙඩියක යුෂ එකතු කරගත්තා. අමතර සීනි පොඩ්ඩක්වත් එකතු කළේ නෑ. අවශ්‍ය […]
රස්නේ දවසට ඇග කූල් කරන බීමක් අරගෙන ආවා.තැඹිලි ගෙඩියක වතුරට පැෂන් ගෙඩියක යුෂ, පැණි දොඩම් ගෙඩියක යුෂ සහ බෙලි ගෙඩියක යුෂ එකතු කරගත්තා. අමතර සීනි පොඩ්ඩක්වත් එකතු කළේ නෑ. අවශ්‍ය […]
තරමක කටු අනෝදා ගෙඩියකින් 1/4ක් පමණ ගෙන, ඇට ඉවත් කරගන්න. බ්ලෙන්ඩරයකට දමා කටු අනෝදා මදක් වැසෙන පරිදි වතුර ටිකක් එක් කරගෙන බ්ලෙන්ඩ් කරගන්න. ඉන්පසු පිළිගන්වන වීදුරුවට දමා පැනි තේ හැන්දක්
මෑ ඇට තම්බාගෙන අතින් මදක් පොඩි කරගන්න. පෑන් එකකට තෙල් ටිකක් දමා සිහින්ව කපාගත් ලූණු , සුදු ලූණු, තක්කාලි සහා පොඩි කරගත් මෑ ඇටත්, රස ගැන්වීම සඳලා ලුණු සහා ගම්මිරිස්
Creamy pasta හදනවා වගේ කව්පිත් රහට හදන්න පුළුවන්… මේකට ඕනැම එළවලුවක් ගන්න පුළුවන්. ආවේණිකවූ ප්‍රතිඔක්සිකාරක රාශියකින් අනූන දම් පාට එළවලු පළතුරු කෑමවලට එකතු කරගන්නෙ කලාතුරකින් නිසා මං ගත්තෙ දම් ගෝවා.
මී කිරි කන්න පැණි හෝ සීනිම අවශ්‍ය නෑ… මේ වගේ පැණි රස, පෝෂණීය ගුණයෙන් අනූන පළතුරක් එක් කරලත් කන්න පුළුවන්. මී කිරිවල තියෙන මේදය නිසා පළතුරුවල තියෙන මේදයේ දියවෙන විටමින්
උදේට කන්න මුං ඇට තම්බපු දවසට බබාලට හදලා දෙන්න පුළුවන් snack එකක් තමයි අරන් ආවෙ. හොස්ටල් එකේ, බෝඩිමේ අඩු මහන්සියකින් වෙනස් කෑම හදන්න කැමති අයට උදේ ආහාර වේලක් විදිහටත් හොඳයි…
බිත්තර 2ක් ලුණු, ගම්මිරිස් ටිකක් සමග ගසා ගන්න.සිහින්ව කපාගත් මුකුණුවැන්න දළු, grate කරගත් කැරට්,සිහින්ව කැපු රතු ළුණු ටිකක් එක් කර ඔම්ලට් එක සාදා ගන්න.Layers කීපයකට සාදාගත්තම ප්‍රිය මනාපයි.
අවශ්‍ය ද්‍රව්‍ය:• චිකන් 100g• හතු 100g• ළූණු කොළ (Spring onions)• ලොකු ළූණු ගෙඩියක්• සුදු ළූණු• චිලි ෆ්ලේක්ස් (Chili flakes)• පොල් තෙල් සාදන ආකාරය:1. මුලින්ම චිකන් ටික පොල් තෙල් ටිකක් දාලා
කඩල හැමදාම කන විදිහට නැතුව වෙනස් විදිහකට හදාගන්න ක්‍රමයක් තමයි අද අරන් ආවෙ. තම්බපු කඩල හැන්දකින් පොඩි කරගන්න. මන් නම් පොඩි වංගෙඩියක් භාවිතා කරලා කොටා ගත්තා ලේසි වෙන්න. ඊටපස්සෙ තෙල්
අවශ්‍ය ද්‍රව්‍ය:මෑ ඇටතක්කාලිබිත්තරසාරණ කොළ කිහිපයක්කොත්තමල්ලි කුඩු සහ සූදුරු කුඩු. ( නැත්තම් තුනපහ ටිකක්)මිරිස් කුඩු ටිකක්කපාගත් ලූණු/ සුදු ලූණු උදේට මේ ව්‍යාංජනය හදනවනම් කලින් දවසේ රෑට මෑ ඇට ටික රැයක් පෙඟෙන්න