foodventure recepies

Open Recipe Challenge set 2

මෑ-පොල් සම්බෝල තෙම්පරාදුව

වැඩට ගෙනියන්න බත් එක බඳින්න පොල් සම්බෝල හදද්දී පොඩ්ඩක් මලවලා ගන්නවා නේද? මේ ඒකටම හීනියට ලියාගත් මෑ එකතුකරලා ගුණ වැඩිකරගෙන තියෙන්නෙ. පෑන් එකට තෙල් ස්වල්පයක් ගෙන හීනියට ලියාගත් මෑ ටික […]

Open Recipe Challenge set 2

කුණිසි-කතුරු තෙම්පරාදු

තෙල් තේ හැන්දක ප්‍රමාණය තාච්චියකට දමා එය රත්වීගෙන එන විට සිහින්ව කපාගත් සුදුලූණු බික් දෙකක්, අබ සහ සූදුරු තේ හැඳි කාල බැගින් එකතු කරන්න. හොඳ සුවඳක් එද්දී සෝදාගත් කූනිස්සන් ටික

Open Recipe Challenge set 2

බිම්මල්, කූනිස්සො,කතුරුමුරුංගා තෙම්පරාදුව

අවශ්‍ය ද්‍රව්‍යබිම්මල් පැකට් එකක්කතුරුමුරුංගා කොල (ඇති පමණ)කූනිස්සො (මේස හැදි 2 ක් පමණ)රතු ලූනු ගෙඩියක් බිම්මල් සිහින් තීරු වලට කඩාගන්න. තෙල් ස්වල්පයක් පෑන් එකකට දමා රත් වෙන කොට සිහින්ව කපාගත් ලූනු,

Open Recipe Challenge set 2

Brunch

තම්බපු කඩල, බිත්තර, සහ බණ්ඩක්කා එක්ක පොඩියට කපාගත්ත අන්නාසි, තක්කාලි සහ grate කරපු කැරට් කියන්නෙ තවත් ලේසියෙන් හදාගන්න පුළුවන්, පෝෂණය අතින් ඉහළ, සමබල ආහාර වේලක්. ලුණු සහා ගම්මිරිස් කුඩු ස්වල්පයකුත්

Open Recipe Challenge set 2

තම්බපු මුං ඇට අග්ගලා

උදේට කන්න මුං ඇට තම්බපු දවසට දරුවන්ට දෙන්න රසවත් අමතර ආහාරයක්.  තම්බපු මුං ඇට හැන්දකින් පොඩි කරගන්න. නැවුම්ව ගා ගත් පොල් ටිකක් සහා පැනි ටිකක් දමා ගුලි සෑදීය හැකි පදමට

Open Recipe Challenge set 2

වට්ටක්කා, නිවිති තෙම්පරාදුව

අවශ්‍ය ද්‍රව්‍යපොතු හැර කුඩාවට කපාගත් වට්ටක්කානිවිති කොළලියාගත් මාලු මිරිස්කුඩා කැබලිවලට කපාගත් තක්කාලිලියාගත් ලොකු ලූණු සහා සුදු ළූණුකරපිංචාලුණු කුඩු, කහ කුඩු, කෑලි මිරිස්, සහා පොල්තෙල් ස්වල්පයක් සාදාගන්නා ක්‍රමය1. වට්ටක්කා කැබලිවලට, ලුණු

Open Recipe Challenge set 2

Crunchy Creamy Egg Salad

ලේසියෙන්ම හදාගන්න පුලුවන්, රස වගේම ගුණ පිරිච්ච සැලඩ් එකක් තමයි අද අරගෙන ආවෙ. මේකට පාවිච්චි කරේ කැරට්, දම් පාට ගෝවා, ගර්කින් සහ රතුළූණු ගෙඩියක්, මීකිරි සහ ලුණු, ගම්මිරිස්. එලවලු ටික

Open Recipe Challenge set 2

High Protein Diet

හැමදාම බත් නොකා, උදේට හොඳ පෝෂ්‍යදායී, high protein ආහාර වේලක් මෙහෙමත් හදාගන්න පුළුවන්. බිත්තර දෙකක් සහ කඩල තම්බලා, ඊටපස්සෙ ග්‍රේට් කරගත්ත කැරට් ටිකක් කඩල වලට mix කරගෙන, ඒකට දෙහි, ලුණු,

Open Recipe Challenge set 2

ගුණ වැඩි කළ අලුකෙසෙල් මැල්ලුම්

හොඳට පැසුණු අළු කෙසෙල් ගෙඩි තුනක් සුද්ද කර කුඩා කොටුවලට කපාගෙන, අලු කෙසෙල් වැසෙන ප්‍රමාණයට වතුර එක් කර ලුණු ස්වල්පයක් (රස අනූව) සහ කහකුඩු තේ හැදි කාලක් දමා තැම්බෙන්න ලිපේ

Open Recipe Challenge set 2

තක්කාලි බත්

හැමදාම එකම රසට බත් කන්නෙ නැතුව පොඩි පොඩි වෙනස්කම් කරලා බලන්න… මේ මම අද කරපු වෙනස… මන් වැඩට ගෙනියන්න බත් හැන්දකට, හීනියට ලියාගත් තක්කාලි ගෙඩියක් සහා බිත්තරයක් දාලා, තෙම්පරාදු කළා…

Scroll to Top