බතල delight

තම්බපු බතල අලයයි, non fat කිරි මේස හැඳි 2යි, කිතුල් පැනි මේස හැඳි 1යි, කුරුඳු කුඩු තේ හැඳි 1/4යි දාලා බ්ලෙන්ඩ් කරගන්න. ඉන්පසු මෙහෙම කජු හෝ රට කජු කැබලි වලින් සරසාගෙන පිළිගන්වන්න. මෙය උණුසුම් ලෙස හෝ ශීතකළ ආහාරයක් ලෙස යන දෙවිදිහටම රස විඳින්න පුළුවන්.

Scroll to Top