පාට පාට පලතුරු

“YouPAH නිසා ඇතිවුන හොඳ පුරුදු”
Snacks කිව්වම ලේසියෙන්ම හොයා ගන්න පුළුවන් ලාභදායි වගේම ගුණාත්මක ආහාරයක් තමයි පලතුරු කියන්නේ!
ඔන්න අද අරගෙන ආවෙ Snack එකක් විදිහට කන්න පුළුවන් රසම රස පාට පාට පලතුරු පිඟානක්. මේක හදාගන්න වැඩි වෙලාවක් වගේම ලොකු වියදමක් ගියේ නැහැ.

මම නම් අරගෙන තියෙන්නේ කැබලි වලට කපාගත් ගස්ලබූ, කොමඩු, කෙසෙල්, අඹ සහ ජම්බු.
මේ වගේ රස පලතුරු පිඟානක් Snack එකක් විදිහට ආහාරයට ගන්න ඔයා try කරලා බලන්න.
Scroll to Top