මෑ-පොල් සම්බෝල තෙම්පරාදුව

වැඩට ගෙනියන්න බත් එක බඳින්න පොල් සම්බෝල හදද්දී පොඩ්ඩක් මලවලා ගන්නවා නේද? මේ ඒකටම හීනියට ලියාගත් මෑ එකතුකරලා ගුණ වැඩිකරගෙන තියෙන්නෙ.

පෑන් එකට තෙල් ස්වල්පයක් ගෙන හීනියට ලියාගත් මෑ ටික බැදගන්න… ඉන්පසුව සාදාගත් පොල් සම්බෝලය එකතු කරගෙන වෙනදා විදිහටම මලවගන්න. හැමදාම කන මලවපු පොල් සම්බෝලයට රස, ගුණ පිරුණු වෙනසක් කරගන්න…
Scroll to Top