කිතුල් පැණි එක්ක අමු අඹ අද අරන් ආවේ වෙනස් රසක් ! අමු අඹ ගෙඩියක පොතු ඉවත් කරලා, වතුරෙන් සෝදලා, පොඩිවට කොටු කපාගන්න. කිතුල් පැණි ස්වපල්පයක් වත්කරගෙන රස බලන්න. ලුනු හෝ සිනි වලට සාපේක්ෂව බලද්දි කිතුල් පැණි කියන්නෙ සෞඛ්යමත් රසකාරකයක්. ප්රතිඔක්සිකාරක අඩංගු නිසා පෝෂණමය වටිනාකමකුත් තියෙනවා.