Hot Drinks Challenge

Hot Drinks Challenge

Hot Chocolate / சூடான சாக்லெட்

අවශ්‍ය අමුද්‍රව්‍ය (තුන් දෙනෙකුට): යොදය සහිත දියර කිරි කෝප්ප 4යි කොකෝවා කුඩු කෝප්ප 1/4යි – මන් නම් ගත්තේ දේශීය චොකලට් සමාගමක නිෂ්පාදනයක් Cooking milk chocolate – මේකත් දේශීය සමාගමකින් හදන […]

Hot Drinks Challenge

Hot Mocha

අවශ්‍ය අමුද්‍රව්‍ය: යොදය සහිත දියර කිරි කෝප්ප 1යි – මේකෙ කිරි කොටසක් පෙන කරන්න ඕනෙ නිසා යොදය රහිත හෝ අඩු කළ කිරි ගැළපෙන්නෙ නෑ. කෝපි තේ හැඳි 1යි – ක්ෂණික

Hot Drinks Challenge

හබලපෙති කැඳ / அவல் கஞ்சி

සාදාගන්නා ආකාරය: ගොඩක් අය පුරුදු වෙලා ඉන්නේ හබලපෙති වලින් අග්ගලා හදන්න වුනාට හබලපෙති වලින් කැඳ ඇතුළු තවත් කෑම වර්ග රැසක් හදන්න පුළුවන්. මුලින්ම හබලපෙති 100g ක ප්‍රමාණයක් අරගෙන හොඳින් සෝදලා

Hot Drinks Challenge

කොල්ලු කැඳ / கொள்ளு கஞ்சி

සාදාගන්නා ආකාරය: උදෑසනට උණු උණුවේ කෑමට ගන්න, ලොකු කුඩා කාටත් සුදුසු, හරිම රසවත් වගේම ශක්තිජනක, පෝෂණීය කැඳ එකක් තමයි කොල්ලු කැඳ කියන්නෙ. අපේ ගෙදර හතර දෙනෙකුට උදේට බොන්න තමයි මේ

Hot Drinks Challenge

කිරි අල සුප් / சேமன் கிழங்கு சூப்

සාදාගන්නා ආකාරය: කෑම වේලක කාබෝහයිඩ්‍රේට් ප්‍රභවය විදිහට අපිට බත් වලට අමතරව ගන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවනේ. කුරක්කන්, බඩ ඉරිඟු, මෙනේරි වගේ ධාන්‍ය වර්ග, පිටි ජාති වගේම වගේම පිෂ්ඨය සහිත අල

Beetroot Challenge, Hot Drinks Challenge

බතල, බීට්රූට්, එළවළු සුප් / சர்க்கரைவள்ளி கிழங்கு, பீட்ரூட், காய்கறி சூப்

සාදාගන්නා ආකාරය: අද hot drink challenge එක විදිහට අරගෙන ආවෙ ටිකක් වෙනස් අමුද්‍රව්‍ය දාපු සුප් එකක්. මේකට මන් දැම්මෙ සාමාන්‍ය ප්‍රමාණයේ බතල අලයක්, බීට්රූට් ගෙඩියක්, මෑ කරල් 6ක් සහා නිවිති

Hot Drinks Challenge

වදමල් තේ (Hibiscus Tea) / செம்பருத்தி தேநீர்

සාදාගන්නා ආකාරය: වදමල් එහෙමත් නැත්තම් හිබිස්කස් (hibiscus) බීම වට්ටෝරු අපට ආගන්තුක දෙයක් නම් නෙවෙයි. වදමල් ශාකයේ මල් පෙති උතුරන වතුරේ ගිල්වා සාදන ඖෂධීය තේ වර්ගයක් තමයි අද අපි අරගෙන ආවේ.

Hot Drinks Challenge

සේර තේ / லெமன் கிராஸ் தேநீர்

සාදාගන්නා ආකාරය: සේර කියන්නේ අපිට ගෙවත්තේ ලේසියෙන් වවාගන්න පුළුවන් භෝගයක්නේ..විශේෂයෙන්ම ආහාර රසකාරකයක් විදිහට යොදාගන්න සේර වලින් හරිම පහසුවෙන් රස,ගුණ,සුවඳ පිරුණු තේ එකක් හදාගන්න පුළුවන්.. මම කළේ ගෙදර තියෙන සේර පදුරෙන්

Beetroot Challenge, Hot Drinks Challenge

බීට් රූට්, ලෙමන් සහා ඉඟුරු තේ / பீட் ரூட், எலுமிச்சை மற்றும் இஞ்சி தேநீர்

සාදාගන්නා ආකාරය: බීට්රූට් කියන්නෙ අපි සාමාන්‍යයෙන් super food කියලා හඳුන්වන ආහාර වර්ගයක්. ඒ කියන්නෙ සාමාන්‍ය එළවළුවලට වඩා වැඩි සාන්ද්‍රණයකින් විටමින් සහා ඛනිජ ලවණ අඩංගු එළවළුවක්. ෆෝලික් අම්ලය සහා මැන්ගනීස් බහුල

Hot Drinks Challenge

මින්ට් තේ / புதினா தேநீர்

සාදාගන්නා ආකාරය: මින්ට් නැත්නම් මිංචි කියන්නෙ ගෙවත්තෙත් ලේසියෙන් වවාගන්න පුළුවන් පැළයක්. කඩෙන් ගන්නවා උනත් 100g කින් තේ කෝප්ප 20කට වඩා හදාගන්න පුළුවන්. මේක හදන්න නම් හරිම ලේසියි. තේ බොන කෝප්පෙටම

Scroll to Top