Author name: maheeka bashi

Open Recipe Challenge

කඩල ඔම්ලට් cakes

අදත් අරන් ආවෙ ගෙදර කන්න කඩල තම්බපු දවසට බබාලට හදලා දෙන්න පුළුවන් රස ගුණ පිරි snack එකක්. තම්බපු කඩල හැන්දකින් පොඩි කරගෙන බිත්තරයක්, ලුණු කුඩු ස්වල්පයක් සහා කෑලි මිරිස් ස්වල්පයක් […]

Open Recipe Challenge

Guava and curd bites

සංග්‍රහ කෑම මේස ලස්සන කරන්න, පළතුරු කන්නෙ නැති පොඩ්ඩන්ට පළතුරු කවාගන්න එහෙම භාවිතා කරන්න පුළුවන් ලේසි, රස විදිහක් තමයි අද අත්හදා බැලුවෙ. පේර ගෙඩියක් පෙති විදිහට කපලා එය නැවත හතරට

Open Recipe Challenge

කුකුල් මස් සහා දඹල ඉස්ටු

අද මන් ගෙනාවෙ පොල්කිරි භාවිතය අඩුකරන්න කැමති අයට සාදාගන්න පුළුවන් මිශ්‍ර වෑංජනයක්. මේකට ඕනෑම එළවලුවක් හෝ අල වර්ගයක් භාවිතා කරන්න පුළුවන්. ඒත් මන් ගත්තෙ දඹල. කුකුල් මස් සාමාන්‍ය ප්‍රමාණයට කපාගෙන

Open Recipe Challenge

Sweet and Spicy Mango Lassi

අදත් අරන් ආවෙ සරලව හදාගන්න පුළුවන්, පෝෂණීය පානයක්. අඹ පලුවයි, මුදවපු කිරි මේස හැඳි 2යි, වතුර කෝප්ප භාගයයි, කිතුල් පැනි තේ හැඳි 1යි, ගම්මිරිස් pinch 1යි එකට බ්ලෙන්ඩර් කර ගත්තා…

Open Recipe Challenge

කව්පි & banana pan cake

අද අපි අරන් ආවෙ ගෙදර උදේට කන්න කව්පි තම්බන දවසක දරුවන්ට පාසැල් ගෙනියන්න පහසුවෙන් හදලා දෙන්න පුළුවන් පෝෂණීය ගුණයෙන් අනූන රසවත් ආහාරයක්. අවශ්‍ය අමුද්‍රව්‍ය: 1. තම්බාගත් කව්පි අඬු කෝප්ප භාගයක්2.

Open Recipe Challenge

Cinnamon flavoured banana lassi

අද අරන් ආවෙ ඊයෙ රෙසිපියෙම පොඩි අනුවර්තනයක්. ඊයෙ දාපු අමුද්‍රව්‍යවලට අමතරව මී කිරි මේස හැන්දක් දාපුවම රසම රස බනානා ලැසී එකක් හදාගන්න පුළුවන්. හැබැයි ඉතින් ඒ වෙනස නිසා මේ පානයේ

Open Recipe Challenge

Cinnamon flavoured banana milkshake

අද අරන් ආවෙ සරලව හදාගන්න පුළුවන්, පෝෂණීය පානයක්.සීනි කෙසෙල් ගෙඩියක්, කූල් කරපු කිරි කෝප්පයක් එක්ක බ්ලෙන්ඩ් කරගෙන උඩින් කුරුඳු කුඩු ටිකක් ඉහලා තියෙන්නෙ. සීනි දාන්නෙ නෑ සීනි කෙසෙල්වලින් පැනි රසක්

Open Recipe Challenge

කොල්ලු, තක්කාලි සුප්

පැය 6ක් පමණ පෙගෙන්න දාපු කොල්ලු ඇට, තක්කාලි ගෙඩි කිහිපයක්, පිරිසිදු කරගත් සාමාන්‍ය ප්‍රමාණයේ බී ලූණු ගෙඩියක්, සුදු ලූණු බික් කිහිපයක්, කොත්තමල්ලි කුඩු ටිකක්, කුරුඳු පොත්තක් දාල වතුර ටිකක් වැඩිපුර

Open Recipe Challenge

කතුරුමුරුංගා මල්, මෑ, බිත්තර තෙම්පරාදුව

අවශ්‍ය අමුද්‍රව්‍ය:කතුරුමුරුංගා මල් ටිකක්මෑ කරල් කීපයක්බිත්තරයක්ලොකු ළූනු ගෙඩියක්සුදුළුණු, ඉගුරු, කරපිංචාඅමු මිරිස් කරල් කිහිපයක්ලුණු කුඩු, ගම්මිරිස්, කෑලිමිරිස්, කුරුදු කුඩු රස අනුව සාදාගන්නා ආකාරය:මුලින්ම කතුරුමුරුංගා මල්වල පෙති වෙන් කරගෙන සෝදාගන්න. මෑ කරල්

Open Recipe Challenge

පේර ලැසී

ගෙදරදි හදාගන්න පුළුවන් රස ගුණ පිරුණු බීමක්. ගෙදර පේර ගහේ තිබ්බ ඉදුණු පේර ගෙඩි දෙකක් අරගෙන, කපලා, මී කිරිත් එක්ක බ්ලෙන්ඩර් කරගත්තා. ලුණු, සීනී එකතු කරන්න ඕනෙම නෑ. විනාඩි කීපයකින්

Scroll to Top