කඩල ඔම්ලට් cakes අදත් අරන් ආවෙ ගෙදර කන්න කඩල තම්බපු දවසට බබාලට හදලා දෙන්න පුළුවන් රස ගුණ පිරි snack එකක්. තම්බපු කඩල හැන්දකින් පොඩි කරගෙන බිත්තරයක්, ලුණු කුඩු ස්වල්පයක් සහා කෑලි මිරිස් ස්වල්පයක් දාලා ඝණ මිශ්රණයක් සාදාගන්න. ඉන්පසුව තෙල් චුට්ටක් තවරගත්ත රත්වූ පෑන් එකකට හැන්දකින් රවුම් හැඩයට දමාගෙන මෙලෙස කුඩා ඔම්ලට් කේක්ස් හදාගන්න