Sweet and Spicy Mango Lassi අදත් අරන් ආවෙ සරලව හදාගන්න පුළුවන්, පෝෂණීය පානයක්.අඹ පලුවයි, මුදවපු කිරි මේස හැඳි 2යි, වතුර කෝප්ප භාගයයි, කිතුල් පැනි තේ හැඳි 1යි, ගම්මිරිස් pinch 1යි එකට බ්ලෙන්ඩර් කර ගත්තා…බීලා බලන්න හරිම රසයි…හැබයි ඉතිං calorie ප්රමාණය චුට්ටක් වැඩි පානයක් වෙන බව මදක් සැලකිලිමත් වෙන්න ඕනී.