Cinnamon flavoured banana milkshake

අද අරන් ආවෙ සරලව හදාගන්න පුළුවන්, පෝෂණීය පානයක්.
සීනි කෙසෙල් ගෙඩියක්, කූල් කරපු කිරි කෝප්පයක් එක්ක බ්ලෙන්ඩ් කරගෙන උඩින් කුරුඳු කුඩු ටිකක් ඉහලා තියෙන්නෙ. සීනි දාන්නෙ නෑ සීනි කෙසෙල්වලින් පැනි රසක් එන නිසා.

මේකට කෙසෙල් දාන නිසා කැලරි නම් ටිකක් වැඩියි. ඒක නිසා non fat කිරි තමයි මන් නම් භාවිතා කරන්නෙ. දරුවන්ට දෙනවා නම් සාමාන්ය නැවුම් කිරි භාවිතා කරන්න පුළුවන්.

Scroll to Top