June 2024

Sinhala and Tamil New Year Challenge

වට්ටක්කා කුරක්කන් කප් කේක් / பூசணி குரக்கன் கப்கேக்குகள்

අවශ්‍ය අමුද්‍රව්‍ය: සිහින්ව ග්‍රෙට් කරගත් වට්ටක්කා 200g කුරක්කන් පිටි 150g පොල් තෙල් 150ml බිත්තර 3යි දුඹුරු සීනි 150g බේකින් පවුඩර් මේස හැඳි 1යි බේකින් සෝඩා තේ හැඳි 1යි කුරුඳු කුඩු […]

Sinhala and Tamil New Year Challenge

කුරක්කන් අග්ගලා / குரக்கன் அங்கல/உருண்டை

අවශ්‍ය අමුද්‍රව්‍ය: පොල් පැණි කුරක්කන් පිටි ලුණු සාදාගන්නා ආකාරය: මුලින්ම පොල් ගාගෙන පොල් හොදට කබලෙ බදින්න ඕනි..කබලෙ බැදිලා සුවද එනකොටම ඒ පොල් ටික පැත්තකින් තියලා වෙනම භාජනයක් ලිපේ තියලා ඒකට

Sinhala and Tamil New Year Challenge

මෝදකම් / மோதகம்

අවශ්‍ය අමුද්‍රව්‍ය: පිටි මිශ්‍රණයට; හාල්පිටි කෝප්ප 1 වතුර කෝප්ප 1 පොල්තෙල් තේ හැඳි 2 රස අනුව ලුණු පොල්පැණි මිශ්‍රණයට; පැණි කාලක් (හෝ හකුරු හෝ දුඹුරු සීනී) ගා ගත් පොල් කෝප්ප

Beat the Heat Challenge

කොමඩු Sorbet / தர்பூசணி சர்பெட்

සාදාගන්නා ආකාරය: Sorbet කියන්නෙ කිරි භාවිතා නොකර සාදන අතුරුපසක්. ඒවායේ ඔරිජිනල් රෙසිපිවල sugar syrup, ඒ කියන්නෙ උකු සීනී ද්‍රාවණය කියන්නෙ අත්‍යාවශ්‍ය අංගයක්. ඒත් මේ රෙසිපි එකේ සීනි පාවිච්චි කළේම නෑ.

Beat the Heat Challenge

Mango popsicle / மாம்பழ பாப்சிகல்ஸ்

සාදාගන්නා ආකාරය: අද අපි ගෙන්නේ mango popsicle. මේක විශේෂ දෙයක් නම් නෙමේ. හැබැයි ඉතා සරලව හදාගන්න පුලුවන් දෙයක්. අපි සාමාන්‍යයෙන් බොන mango fruit juice එක මේකටත් පාවිච්චි කරන්නේ. මුලින්ම හොදින්

Beat the Heat Challenge

වරකා මිල්ක් ශේක් / பலாப்பழ மில்க் ஷேக்

සාදාගන්නා ආකාරය: හරිම ලේසියි ඉතින්. ෆ්‍රිජ් එකේ දාලා කූල් කරපු වරකා මදුළු 5 -6 ක් සීත කරපු දියර කිරි වීදුරුවක් එක්ක බ්ලෙන්ඩර් කරගන්න තමයි තියෙන්නෙ. නෑ. සීනි හෝ වෙනත් රසකාරක

Beat the Heat Challenge

අඹ ලැසී / மாம்பழ லஸ்ஸி

සාදාගන්නා ආකාරය: හොඳින් ඉදුණු අඹ ගෙඩියක කැබලි ගෙන මී කිරි මේස හැඳි 6ක් සමඟ අවශ්‍ය පමණට සීනී එකතු කරගන බ්ලෙන්ඩ් කර ගන්න. මුදවපු කිරි වෙනුවට යෝගට්  ගන්නත් පුළුවන්. යෝගට් ගන්නවා

Beat the Heat Challenge

Honey and lime iced tea / தேன் மற்றும் தேசிக்காய் iced tea

සාදාගන්නා ආකාරය: මේකත් නිවසේදී ලේසියෙන් හදාගන්න පුළුවන් රසවත් පානයක්. සාමාන්‍ය විදිහට නැවුම්වම පිළියෙල කරගන්න තේ කෝප්පයක්, අයිස් කැට 4-5 ක්, දෙහි/ලෙමන්/නාරං/දොඩම් යුෂ තේ හැන්දක්, ඕනෑම වර්ගයක පැණි තේ හැන්දක් විතරයි

Beat the Heat Challenge

නිල් කටරොළු iced tea / நீல சங்குப்பூ iced tea

සාදාගන්නා ආකාරය: මුලින්ම උතුරන වතුර එකකට සෝදා ගත් නිල් කටරොළු මල් 5-6 (එක් අයකුට) දාල විනාඩි පහක් දහයක් පමණ තැම්බෙන්න හරින්න. එය නිල් පාට වී තිබෙන අයුරු ඔබට දැක ගන්න

Scroll to Top