June 2024

Cucumber Challenge, Platter It Up Challenge

Platter 01

මේක මස් මාළු නොකන අමුත්තන් තිදෙනෙකු සඳහා සකසන ලද සංග්‍රහයක්. මේකෙ ප්‍රධාන අංග හතරක් තියෙනවා. මන් ඒ එක එක විස්තර කරන්නම් ගිය වියදමත් එක්කම. Vegi platter මේ platter එකේ එළෝළු […]

Mixed Salad Challenge

අඹ සැලඩ් / மாம்பழ சாலட்

සාදාගන්නා ආකාරය: මේකට දැම්මෙ සාමාන්‍යයෙන් ඉදුණු අඹ, කැරට්, පතෝල, පිපිඤ්ඤා සහා සලාද කොළ (ගෙවත්තෙන්). එතකොට dressing එක? ගම්මිරිස් කුඩු ස්වල්පයක් එළවළුවලට (සහා පළතුරුවලට) මුලින් දාලා මිශ්‍ර කළා. ඊටපස්සෙ රටකජු උඩින්

Mixed Salad Challenge

Spicy fried දැල්ලෝ salad / Spicy fried கணவாய் salad

අවශ්‍ය අමුද්‍රව්‍ය: විශාල සම්පූර්ණ දැල්ලන් 2 ක් (පිරිසිදු කර කොටු කැබලිවලට කපා ගන්න) කැරට් අල 1 මාළු මිරිස් 1 තක්කාලි 1 සුදුළූණු 2 ළූණු 1 (සිහින්ව කපා) අමු මිරිස් 4

Mixed Salad Challenge

Coleslaw

සාදාගන්නා ආකාරය: Coleslaw කියන්නෙ බටහිර ජනප්‍රිය සලාදයක්. ඒකෙ ඔරිජිනල් එකේ හීනියට ලියපු ගෝවාවලින් හදලා මයොනීස් dressing එකක් එක්ක තමයි භාවිතා කරන්නෙ. මයොනීස් කියන්නෙ කැලරි අධික, ලුණු, සීනි සහා වෙළෙඳපොළ නිෂ්පාදන

Mixed Salad Challenge

තම්බපු සලාද / வேகவைத்த சாலட்

සාදාගන්නා ආකාරය: සලාද කන්න සමහර අය අකමැතියි කෘෂි රසායන යොදපු එළවළු අමුවෙන් කෑම සෞඛ්‍යයට හානිදායක නිසා. ඉතින් තමන්ගෙ ගෙවත්තෙන් හෝ වෙනත් කාබනික වගාවකින් එළවළු ගන්න බැරි කෙනෙක්ට හදාගන්න පහසු සලාදයක්

Mixed Salad Challenge

Sprouts Salad

සාදාගන්නා ආකාරය: අපි අතර වැඩිය ජනප්‍රිය සැලඩ් වර්ගයක් නෙවෙයි sprouts salad එහෙමත් නැත්තම් මුං ඇට, කව්පි වගේ ආහාරයට ගත හැකි ප්‍රරෝහණ බීජ (Edible Germinated Seeds) යොදා ගෙන හදන සැලඩ් වර්ග

Mixed Salad Challenge

කව්පි සැලඩ් / கௌப்பி சாலட்

සාදාගන්නා ආකාරය: අපිට පුරුදු කව්පි තම්බපුවම පොලුයි, ලුණු මිරිසුයි එක්ක කන්නනෙ. නැත්නම් හොද්දක් විදිහට හදන්නනෙ. හැමදාම ඉතිම් එකම විදිහටම කව්පි කන්න ඕනෙ කියලා එකක් නෑනෙ. උදේ ආහාරය විදිහට කව්පි තැම්බුවම

Mixed Salad Challenge

Recipe – 01

සාදාගන්නා ආකාරය: උදේට කෑම හදන්න වදවෙන්න ඕනෙ අයට ලේසියෙන්ම හදාගන්න පුළුවන් මෙනූ එකක් තමයි මේ. කැරට්, පතෝල, ලොකු ළූණු දාපු සලාදයක් (රසකාරක විදිහට දැම්මෙ ලුණු ඇබින්දක්, දෙහි ඇඹුල් සහා හීනියට

Hot Drinks Challenge

Hot Chocolate / சூடான சாக்லெட்

අවශ්‍ය අමුද්‍රව්‍ය (තුන් දෙනෙකුට): යොදය සහිත දියර කිරි කෝප්ප 4යි කොකෝවා කුඩු කෝප්ප 1/4යි – මන් නම් ගත්තේ දේශීය චොකලට් සමාගමක නිෂ්පාදනයක් Cooking milk chocolate – මේකත් දේශීය සමාගමකින් හදන

Hot Drinks Challenge

Hot Mocha

අවශ්‍ය අමුද්‍රව්‍ය: යොදය සහිත දියර කිරි කෝප්ප 1යි – මේකෙ කිරි කොටසක් පෙන කරන්න ඕනෙ නිසා යොදය රහිත හෝ අඩු කළ කිරි ගැළපෙන්නෙ නෑ. කෝපි තේ හැඳි 1යි – ක්ෂණික

Scroll to Top