June 2024

Beat the Heat Challenge, Cucumber Challenge

Flavoured water / flavoured நீர்

සාදාගන්නා ආකාරය: රස්නේ දවස්වලට විතරක් නෙවෙයි. දිනපතාම ප්‍රමාණවත් පිරිසිදු පානීය ජලය පානය කිරිම යහපත් සෞඛ්‍ය පවත්වා ගැනීමට අත්‍යාවශ්‍ය පුරුද්දක්. ඉතින් අපි අද කියලා දෙන්න යන්නෙ අලුත් විදිහට වතුර බොන විදිහක්. […]

Beat the Heat Challenge

සියඹලා drink / புளி பானம்

සාදාගන්නා ආකාරය: රස්නෙ දවස් වල වෙනසකටත් එක්ක සියඹලා ජූස් එකක් රස බලමු.. උණු වතුරේ හොදින් දියකර පෙරාගත් සියඹලා ඉස්ම වලට ලුණු ස්වල්පයක් එකතු කරන්න. මී පැණි හෝ වෙනත් ආදේශකයක් එකතු

Beat the Heat Challenge

කිරල drink / Mangrove apple (கிண்ணை) பானம்

සාදාගන්නා ආකාරය: අපේ ගම්වල සුලබව හොයාගන්න තියන කිරල ගෙඩිවලින් හදපු drink එකක් තමයි මේ..කිරල ගෙඩි දෙකක් විතර අරගෙන මදේ සූරලා භාජනයකට දාගන්න. මේකට වතුර ටිකක් එකතු කරලා හොඳින් පොඩි කරාම

Beat the Heat Challenge

කෙසෙල් අඹ සහ ගොටුකොල Smoothie / வாழை மாம்பழம் மற்றும் வல்லாரை ஸ்மூத்தி

සාදාගන්නා ආකාරය: දවසේ පළතුරු quota එකත් සම්පූර්ණ වෙන විදිහට පළතුරු 2ක් එකතු කරගත්තේ පාට දෙකකින්..ඒ වගේම පෝෂණ ගුණය වගේම රස වෙනස් වෙන්නත් එක්ක ගෙවත්තේ ගොටුකොල පාත්තියෙන් මිටක් එකතු කරගත්තේ දෙහි

Beat the Heat Challenge

අලිගැටපේර, අඹ,වෙරළු, නිවිති කොළ සහ පොල් වතුර smoothie / அவகேடோ, மாம்பழம்,வெரளிக் காய் சேர்த்து க்ரீன் ஸ்மூத்தி

සාදාගන්නා ආකාරය: අලිගැටපේර,අඹ සහ වෙරළු එක්ක Green smoothie එකක් පිළියෙල කරගන්න හිතුණු නිසා නිවිති කොළ ටිකකුත් එකතු කරගත්තා.ද්‍රාවණය විදිහට එකතු කරගත්තේ ශීතකරණයේ තිබ්බ පොල් වතුර ටිකක්. ඒ නිසා ආයේ විශේෂයෙන්

Beat the Heat Challenge

කෙසෙල්, ගස්ලබු සහ අලිගැටපේර smoothie / வாழைப்பழம், பப்பாளி மற்றும் அவகேடோ smoothie

සාදාගන්නා ආකාරය: මන් මේක සකසාගත්තේ උදේ ආහාර වේල විදිහට. මේ පළතුරු තුනම කැලරි අධික පළතුරු. ඒ නිසා අපි පානය කරන ප්‍රමාණය ගැන සැළකිලිමත් වෙන්න ඕනෙ. පාට තුනකින් පළතුරු තේරුවේ ඒවායේ

Beat the Heat Challenge

කැරට් ජූස් / கேரட் சாறு

සාදාගන්නා ආකාරය: කැරට් කියන්නෙ ඉතින් ලංකාවේ ජනප්‍රියම එළවළුවක්නෙ. ඒකෙන් ජූස් හදලා බීලා තියෙනවාද? හරිම ලේසියි හදන්න. අයිස් වතුර ටිකක් දාලා බ්ලෙන්ඩර් කරන්න තමයි තියෙන්නෙ. ඊටපස්සෙ පෙරාගෙන දෙහි යුෂ ස්වල්පයක් එක්කරගත්තම

Beat the Heat Challenge, Cucumber Challenge

පිපිඤ්ඤා ජූස් / வெள்ளரி சாறு

සාදාගන්නා ආකාරය: පිපිඤ්ඤා කියන්නෙ කැලරි අඩු එළවළුවක්. ඉතින් ඒකෙන් හදන ජූස් පළතුරු බීමවලට වඩා හොඳයි කැලරි අඩු පානයන් හොයන අයට. පිපිඤ්ඤා දියරමය එළවළුවක් නිසා අයිස් වතුරවලට අමතරව මේකට සීනි ස්වල්පයක්

Beat the Heat Challenge

ජම්බු බීම / ஜம்பு பழச்சாறு

සාදාගන්නා ආකාරය: මේ ජම්බු වාරේ නිසා ගෙදර ජම්බු ගහෙන් ජම්බු පිරිලා තියනව. ඉතින් වෙනසකටත් එක්ක ජම්බු බීම එකක් හැදුවා. අනිත් බීම හදනවා වගේම බ්ලෙන්ඩර් එකට අවශ්‍ය ප්‍රමාණයට ජම්බු දාලා වතුර

Beat the Heat Challenge

බෙලි බීම / பெலி பழச்சாறு

සාදාගන්නා ආකාරය: ඉදණු බෙලි ගෙඩියක මදයේ මැලියම් ගතිය ඉවත් කරලා, පොඩි කරලා, අවශ්‍ය ප්‍රමාණයට ලුණු ඇබින්දක් සහ දෙහි යුෂ එකතු කර රසවත් මෙන්ම ඉතා ගුණදායක ශරීරය සිසිල් කරවන පානය සදා

Scroll to Top