May 2024

Corn Challenge

බඩ ඉරිඟු වඩේ / சோள வடை

අවශ්‍ය අමුද්‍රව්‍ය: තැම්බූ බඩ ඉරිඟු කරල් 1ක ඇට හාල් පිටි කෝප්ප 1/4ක් හීනියට කපා ගත් ළූණු, අමු මිරිස් කරල් 2ක්, කරපිංචාකෑලි මිරිස් තේ හැදි 2ක් ලුණු අවශ්‍ය පමණට පොල් තෙල් […]

Corn Challenge

ඉරිඟු පිටි අග්ගලා / சோள மா உருண்டை

අවශ්‍ය අමුද්‍රව්‍ය: අමු ඉරිඟු පිටි 300g ගා ගත් පොල් 200g සීනී  100g රස අනුව අවශ්‍ය පමණට ලුණු වතුර සාදාගන්නා ආකාරය: මුලින්ම ඉරිඟු පිටි මදක් පාට වෙනස් වී ගෙන එන තුරු

Corn Challenge, Milk Rice Challenge

බඩ ඉරිඟු කිරිබත් / சோள பாற்சோறு

අවශ්‍ය අමුද්‍රව්‍ය: ළපටි බඩ ඉරිඟු කරල් 2ක් කැකුළු හාල් පොල් කිරි ලුණු අවශ්‍ය පමණ වතුර සාදාගන්නා ආකාරය: ළපටි බඩ ඉරිඟු කරල් 2ක් රෑට වතුරේ පෙගෙන්න දාගන්න. උදේට ඇට අතින් හරි

Corn Challenge

බඩ ඉරිඟු ඔම්ලට් / சோளம் ஆம்லெட்

අවශ්‍ය අමුද්‍රව්‍ය: තම්බාගත් බඩ ඉරිඟු කරලක ඇට හීනියට කපා ගත් කැරට් ස්වල්පයක් හීනියට ලියා ගත් ළූණු, අමු මිරිස්, කරපිංචා බිත්තරයක් කතුරුමුරුංගා ඉති දෙකක කොළ හාල් පිටි/ කඩල පිටි/ පාන් පිටි

Jelly Dessert Challenge

කෝමාරිකා ජෙලි / கற்றாழை ஜெலி

කෝමාරිකා වලින් ජෙලි හදන්න පුලුවන්ද?  කෝමාරිකා වලින් ගෙදරදීම රසවත් ජෙලි එකක් හදාගන්නෙ මෙහෙමයි. මේකට කිසිම කෘතිම වර්ණක හෝ රසකාරක අඩංගු නැහැ. මේකට අපි පාවිච්චි කරේ ගෙදර හැදුනු කෝමාරිකා. මුලින්ම හොඳට

Jelly Dessert Challenge

කුරුම්බා වතුර ජෙලි / தேங்காய் நீர் ஜெலி

මෙච්චර කල් අපි අරන් ආපු පළතුරු සහ එළවළු ජෙලි රෙසිපි වලට වඩා වෙනස් ජෙලි රෙසිපි එකක් තමයි මේ තියෙන්නේ. ඉතින්, ඕනෑම දේකින් රසවත් ජෙලි පිළියෙල කරගන්න පුළුවන් කියල මතක් කරල

Jelly Dessert Challenge

බිට් රූට් සහ පිපිඤ්ඤා ජෙලි / பீட் ரூட் மற்றும் வெள்ளரி ஜெலி

එළවළුවලින් හදාගන්න පුළුවන් තවත් පහසු ජෙලි රෙසිපි එකක් තමයි අද අරගෙන ආවේ. අවශ්‍ය වුනේ පොඩි ප්‍රමාණයේ බීට් ගෙඩියකුයි, පිපිඤ්ඤා ගෙඩියකුයි. බීට් ගෙඩිය සහ පිපිඤ්ඤා ගෙඩිය හොඳින් සෝදා පොත්ත ඉවත් කරගත්තා.

Jelly Dessert Challenge

කැරට් ජෙලි / கேரட் ஜெலி

අවශ්‍ය අමුද්‍රව්‍ය: කැරට් සීනි ලුණු දෙහි යුෂ ජෙලටීන් සාදාගන්නා ආකාරය: කැරට් මුලින්ම සෝදලා හොදට පිරිසිදු කරලා .පසුව හීනියට කපාගෙන බ්ලෙන්ඩරේට කැරට් කෑලි ලුනු , දෙහි යුශ ,සීනී දාලා හොදට බ්ලෙන්ඩ්

Jelly Dessert Challenge

Fruits Jelly / பழ ஜெலி

පළතුරු හැමදාම කන විදිහෙන් බැහැර වෙලා, ටිකක් වෙනසක් එකතු කරලා කාලා බලමුද. Fruits Jelly හදාගන්නේ මෙහෙමයි. මම නම් ගත්තේ කෙසෙල් ගෙඩියක්, අලිගැට පේර ගෙඩි භාගයක්, කොමඩු ගෙඩියකින් පළුවක් සහ අඹ

Jelly Dessert Challenge

අලිගැට පේර milk ජෙලි / ஆனைக்கொய்யா பால் ஜெலி

අලිගැට පේර හොඳින් බ්ලෙන්ඩ් කර ගන්න. රස අනුව සීනි එකතු කර, හොඳින් මිශ්‍ර කර පසෙකින් තබන්න. මිශ්‍රණය 100ml කට ජෙලටින් 5g පමණ එකතු කර රත් කරන ගමන් හොඳින් හැන්දෙන් කලවම්

Scroll to Top