May 2024

Hot Drinks Challenge

මින්ට් තේ / புதினா தேநீர்

සාදාගන්නා ආකාරය: මින්ට් නැත්නම් මිංචි කියන්නෙ ගෙවත්තෙත් ලේසියෙන් වවාගන්න පුළුවන් පැළයක්. කඩෙන් ගන්නවා උනත් 100g කින් තේ කෝප්ප 20කට වඩා හදාගන්න පුළුවන්. මේක හදන්න නම් හරිම ලේසියි. තේ බොන කෝප්පෙටම […]

Sinhala and Tamil New Year Challenge

අවුරුදු කෑම මේසෙට වෙජිටේරියන් සීනි සම්බෝලයක් / புத்தாண்டு உணவு மேசைக்கு ஒரு சைவ சீனி சம்பல்

අවශ්‍ය අමුද්‍රව්‍ය: තරමක් විශාල කෙසෙල් මුවක් ඒ ප්‍රමාණයටම දිග කොහිල අල කැබැල්ලක් සාමාන්‍ය ප්‍රමාණයේ බොම්බයි ලූණු ගෙඩි 3ක් කරපිංචා කොළ අහුරු දෙකක් සුදු ළූණු ගෙඩියක් සාදාගන්නා ආකාරය: මේ දවස්වල ළූණු,

Pumpkin Challenge

Pumpkin Dessert / பூசணிக்காய் இனிப்பு

වට්ටක්කාවලින් වෑංජන, සලාද, බීම වර්ග විතරක් නෙමෙයි රසවත් අතුරුපසත් හදන්න පුළුවන්. අද අපි ගේන්නෙ එහෙම හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් වට්ටක්කා අතුරුපසක්. මේකෙ අනිත් විශේෂත්වය තමයි මේක warm (උණුසුම්) dessert එකක්

Pumpkin Challenge

Crunchy වට්ටක්කා salad / மொருமொருப்பான பூசணிக்காய் சாலட்

මේ සලාදෙට දාලා තියෙන්නෙ වට්ටක්කා සහා ගෝවා. මේ දවස්වල ඒවා වෙළදපොළේ ගොඩක් ලාභයි නිසා. හොඳින් පිරිසිදු කරගෙන පොත්ත ඉවත් කරගත් වට්ටක්කා සෙන්ටිමීටරයක පමණ කොටුවලට කපාගන්න. ගෝවා සහා ලොකු ළූණුත් හොඳින්

Pumpkin Challenge

ජැමෙයිකානු චිකන් වට්ටක්කා සුප් / ஜமைக்கன் சிக்கன் பூசணிக்காய் சூப்

අවශ්‍ය අමුද්‍රව්‍ය: වට්ටක්කා 700g කැරට් අල 1 ලීක්ස් පොඩි ගහක් ඉරිඟු කරල් 1 කුකුල් මස් 300g සුදුළූණු ළූණු කහ කුඩු ගම්මිරිස් රස අනුව ලුණු   සාදාගන්නා ආකාරය: බඩ ඉරිඟු කැබලිවලට

Pumpkin Challenge

වට්ටක්කා fries / பூசணி பொரியல்

මේ තියෙන්නේ අපි වට්ටක්කා වලින් හදපු fries. ඇත්තටම මේක හදන්න යන්නෙ හරිම පොඩි වෙලාවක්. පිරිසිදු කරපු වට්ටක්කා කෑල්ලක් අරගෙන සිහින් දිගු තීරු ආකාරයට කපා ගන්න. මේ කපාගත්තු වට්ටක්කා තීරු නටන

Pumpkin Challenge

වට්ටක්කා ෆ්‍රයිඩ් රයිස් / பூசணி fried rice ஃபிரைடு ரைஸ்

සම්ප්‍රදායික බත් සමඟ කන වට්ටක්කා ව්‍යාංජනය වෙනුවට වට්ටක්කා සහ අනෙකුත් එළවළු යොදාගෙන අඩු කාලයකින් හා ශ්‍රමයකින් හදන්න පුළුවන් සමබල හා රසවත් ෆ්‍රයිඩ් රයිස් එකක් ගැන තමයි අද අපි කියන්න යන්නෙ.

Beat the Heat Challenge, Pumpkin Challenge

වට්ටක්කා milk shake / பூசணிக்காய் மில்க் ஷேக்

හොඳින් පැහුණු වට්ටක්කා කැබැල්ලක් පොත්ත ඉවත්කර පිරිසිදු කරගන්න. . ඉන්පසු කුඩා කැබලිවලට කපාගන්න. දැන් සීත කළ කිරි (මන් නම් භාවිතා කරන්නෙ යොදය රහිත දියර කිරි) රස පමණ සීනි (මන් නම්

Pumpkin Challenge

වට්ටක්කා දළු තෙම්පරාදුව / இளம் இலைகள் சுண்டல்

වට්ටක්කා දළු කියන්නේ ප්‍රතිඔක්සිකාරක ගුණයකින් යුතු පලා වර්ගයක් නිසා රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව වැඩි කරනවා. මෙහි අඩංගු තත්තු මඟින් ආහාර ජීර්ණය පහසු කරවනවා වගේම ශරීරයට අහිතකර කොලෙස්ටරෝල් අවශෝෂණයත් අඩු කරනවා.

Pumpkin Challenge

වට්ටක්කා ඇටවලින් රසවත් කෙටි ආහාර / பூசணி விதைகளிலிருந்து சுவையான தின்பண்டங்கள்

Nut mixture නැත්නම් මික්ෂර් කියන්නෙ ලාංකිකයින් අතර ජනප්‍රිය කෙටි ආහාරයක්. ඉන්දියාවෙන් ආනයනය කරන නිසාත් මේ දිනවල පවතින ආහාර අධිඋද්ධමනය නිසාත් මික්ෂර් කියන්නෙ තවදුරටත් ඕනෑම කෙනෙක්ට ඕනෑම වෙලාවක මිලට ගන්න පුළුවන්

Scroll to Top