Jelly Dessert Challenge

Jelly Dessert Challenge

Coffee & Milk Jelly assortment

ගෙදර අයට, අමුත්තන්ට, තමන්ගෙ රුචිකත්වය අනුව තෝරගෙන කන්න පුළුවන් වෙන්න අතුරුපස සැකැස්මක් තමයි අපි අද අරන් එන්නෙ. කෝපි සහා කිරි ජෙලි, පළතුරු සමඟ විවිධ විදිහට සංකලනය කරලා මෙහෙම රසවත්ව සහා […]

Jelly Dessert Challenge

රාජ අල ජෙලි / ராச வள்ளி கிழங்கு ஜெலி

මීට කලින් අල වර්ගයකින් හදපු ජෙලි කාලා තියනවාද. රාජ අල දම්පාට යුක්ත දේශීය අල වර්ගයක්. මුලින්ම අල කැබැල්ල (අත් හදා බැලීමක් නිසා මුලින්ම 200g වගේ පොඩි අල කෑල්ලක් තමයි මං

Jelly Dessert Challenge

වදමල් ජෙලි / செம்பருத்தி ஜெலி

වදමල් බීම වට්ටෝරු නම් අපට ආගන්තුක දෙයක් නෙවෙයි, ඉතින් අපි අද ගෙනාවේ වදමල් වලින් ජෙලි හදන විදිහ. මේක හරිම පහසු රෙසිපි එකක්. මුලින්ම සෝදාගත් පොකුරු වදමල් 2-3ක් උතුරන වතුර 100ml

Jelly Dessert Challenge

කෝමාරිකා ජෙලි / கற்றாழை ஜெலி

කෝමාරිකා වලින් ජෙලි හදන්න පුලුවන්ද?  කෝමාරිකා වලින් ගෙදරදීම රසවත් ජෙලි එකක් හදාගන්නෙ මෙහෙමයි. මේකට කිසිම කෘතිම වර්ණක හෝ රසකාරක අඩංගු නැහැ. මේකට අපි පාවිච්චි කරේ ගෙදර හැදුනු කෝමාරිකා. මුලින්ම හොඳට

Jelly Dessert Challenge

කුරුම්බා වතුර ජෙලි / தேங்காய் நீர் ஜெலி

මෙච්චර කල් අපි අරන් ආපු පළතුරු සහ එළවළු ජෙලි රෙසිපි වලට වඩා වෙනස් ජෙලි රෙසිපි එකක් තමයි මේ තියෙන්නේ. ඉතින්, ඕනෑම දේකින් රසවත් ජෙලි පිළියෙල කරගන්න පුළුවන් කියල මතක් කරල

Jelly Dessert Challenge

බිට් රූට් සහ පිපිඤ්ඤා ජෙලි / பீட் ரூட் மற்றும் வெள்ளரி ஜெலி

එළවළුවලින් හදාගන්න පුළුවන් තවත් පහසු ජෙලි රෙසිපි එකක් තමයි අද අරගෙන ආවේ. අවශ්‍ය වුනේ පොඩි ප්‍රමාණයේ බීට් ගෙඩියකුයි, පිපිඤ්ඤා ගෙඩියකුයි. බීට් ගෙඩිය සහ පිපිඤ්ඤා ගෙඩිය හොඳින් සෝදා පොත්ත ඉවත් කරගත්තා.

Jelly Dessert Challenge

කැරට් ජෙලි / கேரட் ஜெலி

අවශ්‍ය අමුද්‍රව්‍ය: කැරට් සීනි ලුණු දෙහි යුෂ ජෙලටීන් සාදාගන්නා ආකාරය: කැරට් මුලින්ම සෝදලා හොදට පිරිසිදු කරලා .පසුව හීනියට කපාගෙන බ්ලෙන්ඩරේට කැරට් කෑලි ලුනු , දෙහි යුශ ,සීනී දාලා හොදට බ්ලෙන්ඩ්

Jelly Dessert Challenge

Fruits Jelly / பழ ஜெலி

පළතුරු හැමදාම කන විදිහෙන් බැහැර වෙලා, ටිකක් වෙනසක් එකතු කරලා කාලා බලමුද. Fruits Jelly හදාගන්නේ මෙහෙමයි. මම නම් ගත්තේ කෙසෙල් ගෙඩියක්, අලිගැට පේර ගෙඩි භාගයක්, කොමඩු ගෙඩියකින් පළුවක් සහ අඹ

Jelly Dessert Challenge

අලිගැට පේර milk ජෙලි / ஆனைக்கொய்யா பால் ஜெலி

අලිගැට පේර හොඳින් බ්ලෙන්ඩ් කර ගන්න. රස අනුව සීනි එකතු කර, හොඳින් මිශ්‍ර කර පසෙකින් තබන්න. මිශ්‍රණය 100ml කට ජෙලටින් 5g පමණ එකතු කර රත් කරන ගමන් හොඳින් හැන්දෙන් කලවම්

Jelly Dessert Challenge

අඹ ජෙලි / மாம்பழ ஜெலி

මේකට අපි පාවිච්චි කරේ කර්තකොළඹ අඹ. මුලින්ම අඹ ගෙඩියක් හොඳට සුද්ද කරගෙන එක කෑලි වලට කපා ගෙන blend කරගන්නවා. ඒකෙන් පොඩි කෑලි ටිකක් අපි වෙනම තියාගන්නව blend කරන්නේ නැතුව ඉතිරි

Scroll to Top