වට්ටක්කා drink / பூசணி பானம்
මේකට අවශ්‍ය හොඳින් පැහුණු වට්ටක්කා. වට්ටක්කා අමුවෙන් කාලා බලලා තියෙනවා නම් දන්නවා ඇති ඒකෙ පොඩි පැණි රසක් තියෙනවා කියලා. ඉව්වහම උනත් ඒ රස ඉතුරුවෙනවා ඇත්තටම. ඉතින් මේකට සීනි දාන්න ඕනෙ […]
මේකට අවශ්‍ය හොඳින් පැහුණු වට්ටක්කා. වට්ටක්කා අමුවෙන් කාලා බලලා තියෙනවා නම් දන්නවා ඇති ඒකෙ පොඩි පැණි රසක් තියෙනවා කියලා. ඉව්වහම උනත් ඒ රස ඉතුරුවෙනවා ඇත්තටම. ඉතින් මේකට සීනි දාන්න ඕනෙ […]
අවශ්‍ය අමුද්‍රව්‍ය: වට්ටක්කා (900g කින් සාමාන්‍ය ජෑම් බෝතලයක ප්‍රමාණයක් සෑදෙනවා) සීනි (වට්ටක්කා කොටස් දෙකකට සීනි කොටස් දෙකයි – ඒ කියන්නෙ වට්ටක්කා 900g යකට, සීනි 600g) කුරුඳු පොතු – (ඉවත් කරන්න
අවශ්‍ය අමුද්‍රව්‍ය: කොහිල අල කෑල්ලක් තක්කාලි ලොකු ළූණු සාලයෝ මාළු මිරිස් (හෝ අමු මිරිස්) අවශ්‍ය අමුද්‍රව්‍ය: කොහිල අල හොඳින් පොතු හැර සිහින්ව රවුම් පෙති ආකාරයට කපාගන්න. කපාගත් කොහිල පෙතිවලට
අවශ්‍ය අමුද්‍රව්‍ය: කොහිල පොඩි ළූණු ගෙඩියක් අමු මිරිස් කරල් 2ක් ගම්මිරිස් ලුණු කුඩු දෙහි බෑයක් තක්කාලි පොඩි ගෙඩියක් ගා ගත් පොල් ස්වල්පයක් සාදාගන්නා ආකාරය: අපි අද හැදුවේ ලේසියෙන්ම හදාගන්න පුළුවන්
මේක අපි කළින් කරපු one-pot-dish #YouPAH_Foodventure challenge සංකල්පයට අනුව හදපු වෑංජනයක්. මේකෙ මන් ප්‍රධාන අමුද්‍රව්‍ය විදිහට දාලා තියෙනවා කොහිල අල, කොහිල දළු, තක්කාලි සහා වියළි හාල්මැස්සන්. දවසේ එළවළු, පළතුරු කෝටා
මුලින්ම කැකුළු හාල් අඩු කෝප්ප 1/4ක් විතර පැය 4-5 ක් වතුරේ දාලා පෙගෙන්න තියන්න ඕනෙ. ඔයාලා උදේට මේ කැඳ එක හදනවා නම් කලින් දවසේ රෑට කැකුළු හාල් ටික පෙගෙන්න දාන්න.
Chicken fingers, Fish fingers කන්න කැමති අයට ට්‍රයි කරලා බලන්න අපි අද ගෙනාවා කොහිල fingers! ළපටි කොහිල අලයක් පොතු ඇර, පිරිසිදු කරගෙන අඟල් තුනක පමණ දිග හීන් තීරුවලට කපාගන්න. අතේ
අවශ්‍ය අමුද්‍රව්‍ය: කපාගත්තු කොහිල 400g අමු මිරිස් කරල් 2ක් සුදු ලූණු බික් 2-3ක් ඉඟුරු පොඩි කෑල්ලක් සිහින්ව ලියාගත්තු කරපිංචා හාල් පිටි 100g කෑලි මිරිස් තේ හැදි 2ක් ගම්මිරිස් කුඩු තේ
අවශ්‍ය අමුද්‍රව්‍ය: කොහිල 100g කෑලි මිරිස් තේ හැදි 2ක් සිහින්ව ලියාගත්තු කරපිංචා අමු මිරිස් කරල් 3ක් කූනිස්සන් 20g පොඩි ලූනු ගෙඩියක් හාල් පිටි මේස හැදි 4ක් බැදීමට පොල් තෙල් රස
අවශ්‍ය අමුද්‍රව්‍ය: හීනියට ලියාගත් ගෝවා ඉති දෙකක පමණ කතුරුමුරුංගා කොළ කරපිංචා බිත්තරයක් අවශ්‍ය ප්‍රමාණයට ලුණු සහ ගම්මිරිස් කුඩු හාල් පිටි/කඩල පිටි/පාන් පිටි ස්වල්පයක් සාදාගන්නා ආකාරය: අපි සාමාන්‍යයෙන් ඔම්ලට් එකක් හදන