Pumpkin Dessert / பூசணிக்காய் இனிப்பு
වට්ටක්කාවලින් වෑංජන, සලාද, බීම වර්ග විතරක් නෙමෙයි රසවත් අතුරුපසත් හදන්න පුළුවන්. අද අපි ගේන්නෙ එහෙම හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් වට්ටක්කා අතුරුපසක්. මේකෙ අනිත් විශේෂත්වය තමයි මේක warm (උණුසුම්) dessert එකක් […]
වට්ටක්කාවලින් වෑංජන, සලාද, බීම වර්ග විතරක් නෙමෙයි රසවත් අතුරුපසත් හදන්න පුළුවන්. අද අපි ගේන්නෙ එහෙම හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් වට්ටක්කා අතුරුපසක්. මේකෙ අනිත් විශේෂත්වය තමයි මේක warm (උණුසුම්) dessert එකක් […]
මේ සලාදෙට දාලා තියෙන්නෙ වට්ටක්කා සහා ගෝවා. මේ දවස්වල ඒවා වෙළදපොළේ ගොඩක් ලාභයි නිසා. හොඳින් පිරිසිදු කරගෙන පොත්ත ඉවත් කරගත් වට්ටක්කා සෙන්ටිමීටරයක පමණ කොටුවලට කපාගන්න. ගෝවා සහා ලොකු ළූණුත් හොඳින්
අවශ්‍ය අමුද්‍රව්‍ය: වට්ටක්කා 700g කැරට් අල 1 ලීක්ස් පොඩි ගහක් ඉරිඟු කරල් 1 කුකුල් මස් 300g සුදුළූණු ළූණු කහ කුඩු ගම්මිරිස් රස අනුව ලුණු සාදාගන්නා ආකාරය: බඩ ඉරිඟු කැබලිවලට
මේ තියෙන්නේ අපි වට්ටක්කා වලින් හදපු fries. ඇත්තටම මේක හදන්න යන්නෙ හරිම පොඩි වෙලාවක්. පිරිසිදු කරපු වට්ටක්කා කෑල්ලක් අරගෙන සිහින් දිගු තීරු ආකාරයට කපා ගන්න. මේ කපාගත්තු වට්ටක්කා තීරු නටන
සම්ප්‍රදායික බත් සමඟ කන වට්ටක්කා ව්‍යාංජනය වෙනුවට වට්ටක්කා සහ අනෙකුත් එළවළු යොදාගෙන අඩු කාලයකින් හා ශ්‍රමයකින් හදන්න පුළුවන් සමබල හා රසවත් ෆ්‍රයිඩ් රයිස් එකක් ගැන තමයි අද අපි කියන්න යන්නෙ.
හොඳින් පැහුණු වට්ටක්කා කැබැල්ලක් පොත්ත ඉවත්කර පිරිසිදු කරගන්න. . ඉන්පසු කුඩා කැබලිවලට කපාගන්න. දැන් සීත කළ කිරි (මන් නම් භාවිතා කරන්නෙ යොදය රහිත දියර කිරි) රස පමණ සීනි (මන් නම්
වට්ටක්කා දළු කියන්නේ ප්‍රතිඔක්සිකාරක ගුණයකින් යුතු පලා වර්ගයක් නිසා රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව වැඩි කරනවා. මෙහි අඩංගු තත්තු මඟින් ආහාර ජීර්ණය පහසු කරවනවා වගේම ශරීරයට අහිතකර කොලෙස්ටරෝල් අවශෝෂණයත් අඩු කරනවා.
Nut mixture නැත්නම් මික්ෂර් කියන්නෙ ලාංකිකයින් අතර ජනප්‍රිය කෙටි ආහාරයක්. ඉන්දියාවෙන් ආනයනය කරන නිසාත් මේ දිනවල පවතින ආහාර අධිඋද්ධමනය නිසාත් මික්ෂර් කියන්නෙ තවදුරටත් ඕනෑම කෙනෙක්ට ඕනෑම වෙලාවක මිලට ගන්න පුළුවන්
මේකට අවශ්‍ය හොඳින් පැහුණු වට්ටක්කා. වට්ටක්කා අමුවෙන් කාලා බලලා තියෙනවා නම් දන්නවා ඇති ඒකෙ පොඩි පැණි රසක් තියෙනවා කියලා. ඉව්වහම උනත් ඒ රස ඉතුරුවෙනවා ඇත්තටම. ඉතින් මේකට සීනි දාන්න ඕනෙ
අවශ්‍ය අමුද්‍රව්‍ය: වට්ටක්කා (900g කින් සාමාන්‍ය ජෑම් බෝතලයක ප්‍රමාණයක් සෑදෙනවා) සීනි (වට්ටක්කා කොටස් දෙකකට සීනි කොටස් දෙකයි – ඒ කියන්නෙ වට්ටක්කා 900g යකට, සීනි 600g) කුරුඳු පොතු – (ඉවත් කරන්න