සුදු ළූනු බත් කැඳ
රතු කැකුළු හාල් ටිකක් පෙගෙන්න තියන්න. ඒ පෙගුනු හාල් වලට සුදුළූනු බික් 10ක් සහ කුරුදු කැබැල්ලක් දාලා හොදට තම්බා ගන්න.තැම්බුනු හාල්, සුදුළූනු හොදට බ්ලෙන්ඩර් කර ගන්න.. ඒකට පොල් කිරි ටිකක් […]
රතු කැකුළු හාල් ටිකක් පෙගෙන්න තියන්න. ඒ පෙගුනු හාල් වලට සුදුළූනු බික් 10ක් සහ කුරුදු කැබැල්ලක් දාලා හොදට තම්බා ගන්න.තැම්බුනු හාල්, සුදුළූනු හොදට බ්ලෙන්ඩර් කර ගන්න.. ඒකට පොල් කිරි ටිකක් […]
පහසුවෙන් වගේම, ගුණට හදාගන්න පුලුවන් රස සුප් එකක් අරන් ආවා.250g ක පමණ වට්ටක්කා කැබැල්ලක් කුඩාවට කපාගන්න. පොත්තත් එක්කම. දැන් රත්වුණු පෑන් එකට පොල්තෙල් තේ හැඳි එකක් දමාගන්න. සිහින්ව කපාගත් සුදු
කැකුලු හාල් බත් චුට්ටක් එක්ක සම්බෝලයක් තිබ්බනන් වෙන මුකුත්ම ඕනෙ නෑ කියල අපි කතාවට කියනවනේ… ඒ රසයට ගුනයත් තව චුට්ටක් එකතු කරගන්න ඕන නිසා සම්බෝලෙ තෙම්පරාදු කරද්දි හීනියට කපාගත්ත කැරට්
ගෙදර තිබ්බ පළතුරු ජාති කීපයක් එකතු කරගෙන රස්නේ කාලේ හදාගත්ත බීම එකක් ගැනයි මේ.. මේකට එකතු කරගත්තේ තෑගි හම්බුණු කෙසෙල් සහ අඹයි, ගෙවත්තෙන් ලැබුණු ගස්ලබු සහ ජම්බුයි. ගෙදර ගෙනාපු මුදවපු
කොමඩු කෑල්ලකට මින්ට් කොළ 4-5ක් සහා අයිස් කැට 5-6ක් දාලා බ්ලෙන්ඩ් කළා… මේකෙ අයිස් කැටත් ඩ්‍රින්ක් එකට දාලා blend කරන නිසා පොඩ්ඩක් දියාරු slushy එකක් වගේ…. කොමඩු කෑල්ලත් freez කරලා
මේකට ඉතින් විශේෂ රෙසිපියක් නෑ… හොඳින් ඉදුණු සීනි කෙසෙල් ගෙඩියක්, කොමඩු කෑල්ලක් සහා non fat කිරි එකට දාලා blend කළා… ඔව්… සීනි දැම්මෙ නෑ… පළතුරු වල පැණි රස තියෙනවා නෙ…
මුං ඇටවලින් මැල්ලුම් හදලා කාලා ඇති නේද හැමෝම…. මේ ඒකට කූනිස්සෝ දාලා ප්‍රෝටීන් සහා කැල්සියම් වැඩි කරගෙන තියෙන්නෙ…. මේක එක්ක විතරක් වුනත් බත් කන්න පුළුවන් වගේම රොටි, ඉදිආප්ප, මඤ්ඤොක්කා, බතල
බත්, රොටි, පාන්, ආප්ප, ඉදි ආප්ප ඕන එකක් එක්ක කන්න one-pot dish එකක් තමයි අද ගෙනාවෙ…සමහර කාලවලට කෝලි ෆ්ලවර් ලාබ වෙනවනෙ… එහෙම නැති කාලෙක වුනත් මේකට කෝලි ෆ්ලවර් ගෙඩියෙ මල,
උදේට කන්න මඤ්ඤොක්කා තම්බපු දවසට දවල්ට හරි තේ බොන වෙලාවට හරි කන්න රසවත් කෑමක්… මඤ්ඤොක්කා කන්න හදපු සම්බෝල, බැදපු කරෝල සහා වත්තෙ මුකුණුවැන්න තමයි මේකට පාවිච්චි කළේ…. කරෝල වෙනුවට වියළි
කොත්තු කියලා කඩේ විකුණන එවා බහුතරයක් අසෞඛ්‍යමත් වෙන්නෙ ඒවාට එකතුකරන අමුද්‍රව්‍ය නිසා. ඒ නිසා විවිධ පිටි කෑමවලින් රස ගුණ පිරිලා තියෙන “ඉඩ්ලි කොත්තු” හදන්න try කරන එක මගේ විනෝදාංශයක්…. මේ @Jaffna