කොමඩු, මින්ට් slushy කොමඩු කෑල්ලකට මින්ට් කොළ 4-5ක් සහා අයිස් කැට 5-6ක් දාලා බ්ලෙන්ඩ් කළා… මේකෙ අයිස් කැටත් ඩ්රින්ක් එකට දාලා blend කරන නිසා පොඩ්ඩක් දියාරු slushy එකක් වගේ…. කොමඩු කෑල්ලත් freez කරලා ගත්තා නන් ඒ ස්වභාවය තවත් වැඩි කරගන්න තිබ්බා…