සුදු ළූනු බත් කැඳ

රතු කැකුළු හාල් ටිකක් පෙගෙන්න තියන්න. ඒ පෙගුනු හාල් වලට සුදුළූනු බික් 10ක් සහ කුරුදු කැබැල්ලක් දාලා හොදට තම්බා ගන්න.
තැම්බුනු හාල්, සුදුළූනු හොදට බ්ලෙන්ඩර් කර ගන්න.. ඒකට පොල් කිරි ටිකක් සහා ලුනු ටිකක් එකතු කරගෙන උනු කරගන්න.

මේකට එළවලුවක්, කොළ වර්ගයක් එකතු කරගත්තොත් තවත් ගුණ වැඩි කරගන්න පුළුවන්
Scroll to Top