foodventure recepies

Open Recipe Challenge

ඉදි ආප්ප – green fry

මන් වෙනදත් හදන ඉදිආප්ප ෆ්‍රයි එක කොළ පාට ජාති විතරක් දාල… භාජනයකට තෙල් චුට්ටක් දාලා රත්වේගෙන එද්දි ලියාගත්‍ත සුදු ළූණු, කරපිංචා එක් කළා. ඒවා බැදීගෙන එද්දි හීනියට ලියාගත් ලොකු ළූණු, […]

Open Recipe Challenge

කොමඩු-ආත්ත smoothie

ඇට ඉවත් කරගත් කොමඩු හා ආත්ත සම ප්‍රමානයට ගෙන, පලතුරු වැසෙන ප්‍රමාණයට වතුර එකතු කරන්න. සීනි ලුණු එකතු කිරීම අවශ්‍ය නෑ. දැන් හොදින් බ්ලෙන්ඩ් කර මේ පානය රස බලන්න. වතුර

Open Recipe Challenge

කව්පි, කතුරුමුරුංගා සහා බිත්තර තෙම්පරාදුව

වෙනදා හදන කව්පි ෆ්‍රයිවල අමුද්‍රව්‍ය වෙනස් කරලා ඉතින් මේ…. මේකට පෝෂණය වැඩි කරන්න දාලා තියෙන්නෙ බිත්තර, කතුරුමුරුංගා කොළ සහා තක්කාලි. තෙල් චුට්ටක් ඇතිලියකට හෝ වෙන භාජනයකට අරන් රත් වීගෙන එද්දි

Open Recipe Challenge

මිංචි රසකළ නාරං ජූස්

මේ දවස්වල රස්නෙට ෆ්ලේවර්ඩ් වතුර එකක්… අයිස් වතුර වලට යාන්තම් නාරං රස එන පරිදි නාරං යුෂ පොඩ්ඩක් එක් කරගන්න. ඉන්පසු හොඳින් සෝදාගත් මිංචි කොළ 2 – 3 ක් අතින් පොඩිකර

Open Recipe Challenge

කිරි අල සුප්

ගෙවත්තේ තිබ්බ කිරි අලයක් භාවිතා කරලා රෑ කෑම වේල විදිහට පිළියෙල කරපු කිරි අල සුප් එකක් ගැනයි අද විස්තරේ.. මුලින්ම කිරි අල 3ක් සුද්ද කරගෙන පොඩි කෑලි වලට කපා ගත්තා.

Open Recipe Challenge

කංකුන් බිත්තර රයිස්

මේක ඉතාම සරල රෙසපි එකක්…ෆ්‍රයිඩ් රයිස් වල හැමදාම කන කැරටි ලීක්ස් වෙනුවට කංකුන් තමා පාවිච්චි කරන්නේ. කංකුන් වගේ පලා වර්ග නොකන ලොකු පොඩි ඕනෙම කෙනෙක්ට මෙහෙම හදලා දුන්නොත් අනිවාරෙන් කනවා.

Open Recipe Challenge

කඩල, එළවලු සහා බිත්තර සලාදය

මේක හරිම ලේසි ලයිට් ඩයට් එකක්..ඕනේම කෙනෙක්ට සුදුසුයි හරිම ලේසියි වගේම පහසුයි..මේකට අපිට ඕනෙම වර්ගයක එළවලුවක් පාවිච්චි කරන්න පුලුවන්. කැමැත්ත අනුව එළවලු අරගන්න කඩල පැය කිහිපයක් වතුරේ පෙඟෙන්න තියලා ගන්න

Open Recipe Challenge

Gizzard & Tomato soup

අද අපි අරන් ආවෙ රෑට බත් කන්න අකමැති අයට රෑට බොන්න (කන්න) පුළුවන් සුප් එකක්… පහත ප්‍රමාණ දෙදෙනකු සඳහා සුප් හදන්න සෑහෙනවා. අවශ්‍ය ද්‍රව්‍ය:Gizzard 200gහොඳින් ඉදුණු තක්කාලි ගෙඩි 4ක්මධ්‍යම ප්‍රමාණයේ

Open Recipe Challenge

Fish salad & Egg-Cabbage rolls

මේ dish එක හදන්න විනාඩි 10 යි ගියේ.බිත්තර 2ක flavor කරගත්තේ ලුනු ඇබිත්තක්, ගම්මිරිස් ටිකක් දාලා. ගසා ගත්ත බිත්තරේ pan එකට දාලා, pan එක පුරාම විහිදවා ගන්න. පසුව සිහින්ව කැපු

Open Recipe Challenge

කඩල පරිප්පු පෝෂණීය තෝසෙ

කඩල පරිප්පු කියන්නෙ පියලි කරගත් කළු කඩල නිසා පෝෂණ ගුණයෙන් අනූන ආහාරයක්… මේක ආනයනික භෝගයක්. ඒත් පෝෂණීය වටිනාකම නිසා මේකත් පලකරන්න හිතුනා. මේකෙ කඩල පරිප්පු ඔබට අවශ්‍ය එවැනි තද ගතියක්

Scroll to Top