Cucumber Challenge

Cucumber Challenge

පිපිඤ්ඤා සහ තම්බාගත් බිත්තර සලාදයක් / வெள்ளரிக்காய் மற்றும் அவித்த முட்டை சாலட்

අවශ්‍ය අමුද්‍රව්‍ය: පිපිඤ්ඤා බඩ ඉරිඟුතම්බා ගත් බිත්තර 2ක්සිහින්ව කපාගත් ගෝවා අවශ්‍ය පමණටකැරට් අලයක්ලොකු ළූණු ගෙඩියක්ලුනු ස්වල්පයක්ගම්මිරිස් කුඩු ස්වල්පයක් දෙහි ස්වල්පයක් සාදාගන්නා ආකාරය: මේ සලාදය ප්‍රධාන ආහාරවේලකට භාවිතා කරන්න පුළුවන් වෙන […]

Cucumber Challenge

A salad on stick

මේක අපේ catering menu එකේ ජනප්‍රිය අංගයක්… අපි මේ කෙබාබ් style එකට ඒ කූරක අමුණපු විවිධ පාට එළවලු, පළතුරු සංකලනය දෙන්නෙ චීස් හෝ කුකුල් මස් හෝ දැල්ලො වැනි සත්ව ප්‍රෝටීන්

Cucumber Challenge

Cucumber boats

අවශ්‍ය අමුද්‍රව්‍ය: තරමක පිපිඤ්ඤා ගෙඩියක්තම්බා ගත් බඩ ඉරිඟු මේස හැඳි තුනක්පැළමුං මේස හැඳි 3ක්කැරට් අලයක්ලූණු කොළතක්කාලි ගෙඩියක්සිහින්ව ලියාගත් සුදුලූණු බික් එක්ක්කිරි ඉස්සන්අමු මිරිස් කරලක්සලාද කොලයෝගට් හෝ මී කිරි මේස හැඳි

Cucumber Challenge

Cucumber Burgers

අද ගෙනාවෙ ලේසියෙන් හදාගන්න පුළුවන් finger food එකක්. High tea platters වලට, healthy snacks boxes වලට වගේම විශේෂ අවස්තාවක කෑම මේසය සරසන සලාදයක් විදිහටත් මේක ගැළපෙනවා. හදාගන්න හරිම ලේසියි. පෙති

Cucumber Challenge

පිපිඤ්ඤා සහා කුකුල් මස් සලාදයක් / வெள்ளரி மற்றும் சிக்கன் சாலட்

අවශ්‍ය අමුද්‍රව්‍ය: පිපිඤ්ඤා බඩ ඉරිඟුකුකුල් මස් (කටු නැතුව)කොත්‍තමල් කොළලොකු ළූණුලුනු ස්වල්පයක්ගම්මිරිස් කුඩු ස්වල්පයක් සුදු ලූනුවිනාකිරි ස්වල්පයක් සාදාගන්නා ආකාරය: මේ සලාදය ප්‍රධාන ආහාරවේලකට භාවිතා කරන්න පුළුවන් වෙන විදිහට සාදාගත් එකක්. බඩ

Cucumber Challenge

පිපිඤ්ඤා සහා කොමඩු smoothie / வெள்ளரிக்காய் மற்றும் தர்பூசணி smoothie

මේ දවස්වල රස්නෙට හදාගන්න රස, ගුණ පිරි කැලරි අඩු පාණයක් තමයි අද අපි අරන් ආවෙ. Smoothie කියන්නෙ උකුවට සකසාගන්න පළතුරු හෝ එළවලු යුෂවලට. කොමඩු සහා පිපිඤ්ඤා දෙකේම ජල ප්‍රතිශතය වැඩි

Cucumber Challenge

Cucumber Dip / வெள்ளரிக்காய் டிப்

අවශ්‍ය අමුද්‍රව්‍ය (4 දෙනෙකුට): පිපිඤ්ඤා ගෙඩියකින් කාලක්ලොකු ලූණු ගෙඩියකින් භාගයක්යෝගට් එකක්ගම්මිරිස් කුඩු ස්වල්පයක් සාදාගන්නා ආකාරය: මේ රස්නෙ දවස්වල හදාගන්න ලේසි කූල් ඩිප් එකක් තමයි අද අරන් ආවෙ. මේක මේ රූපෙ

Cucumber Challenge

Cucumber and Watermelon salad

අවශ්‍ය අමුද්‍රව්‍ය (4 දෙනෙකුට): මධ්‍යම ප්‍රමාණයේ සුදු පිපිඤ්ඤා ගෙඩියක්සලාද පිපිඤ්ඤා ගෙඩියක්තරමක කොමඩු ගෙඩියකින් කාලක් පමණයෝගට් එකක්ගම්මිරිස් කුඩු ස්වල්පයක් නෑ ලුණු අමතක වුනේ නෑ.. මන් සලාදවලට ලුණු දාන්නෙ නෑ එළිවළු පළතුරුවල

Cucumber Challenge, Platter It Up Challenge

Platter 01

මේක මස් මාළු නොකන අමුත්තන් තිදෙනෙකු සඳහා සකසන ලද සංග්‍රහයක්. මේකෙ ප්‍රධාන අංග හතරක් තියෙනවා. මන් ඒ එක එක විස්තර කරන්නම් ගිය වියදමත් එක්කම. Vegi platter මේ platter එකේ එළෝළු

Beat the Heat Challenge, Cucumber Challenge

Flavoured water / flavoured நீர்

සාදාගන්නා ආකාරය: රස්නේ දවස්වලට විතරක් නෙවෙයි. දිනපතාම ප්‍රමාණවත් පිරිසිදු පානීය ජලය පානය කිරිම යහපත් සෞඛ්‍ය පවත්වා ගැනීමට අත්‍යාවශ්‍ය පුරුද්දක්. ඉතින් අපි අද කියලා දෙන්න යන්නෙ අලුත් විදිහට වතුර බොන විදිහක්.

Scroll to Top