Cucumber boats

අවශ්‍ය අමුද්‍රව්‍ය:
  • තරමක පිපිඤ්ඤා ගෙඩියක්
    තම්බා ගත් බඩ ඉරිඟු මේස හැඳි තුනක්
    පැළමුං මේස හැඳි 3ක්
    කැරට් අලයක්
    ලූණු කොළ
    තක්කාලි ගෙඩියක්
    සිහින්ව ලියාගත් සුදුලූණු බික් එක්ක්
    කිරි ඉස්සන්
    අමු මිරිස් කරලක්
    සලාද කොල
    යෝගට් හෝ මී කිරි මේස හැඳි 1ක්
    ලුණු
    ගම්මිරිස්
    දෙහි සහ පොල්තෙල් මේස හැඳි කාලක්
සාදාගන්නා ආකාරය:

සුද්ද කරගත් පිපිඤ්ඤා ගෙඩිය දික් අතට ක​පා මදය ඉවත් කරගන්න. උණු වතුරට පැළමුන් දමා පියනකින් වසා විනාඩි පහක් තැම්බෙන්නට හරින්න (ලිපෙහි තබා ​තැම්බීම​ට අවශ්‍ය නැත). ලුණු ගම්බිරිස් දමා අතගාගත් කිරි ඉස්සන්ව තෙල් තේ හැඳි කාලක් දැමූ පෑන් එකේ හොඳින් විනාඩි පහක් පමණක්ම පිසගන්න. අනෙකුත් එළවලු කොටු හැඩයට කපා ගන්න. දැන් සියලු අමුද්‍රව්‍ය එකට එකතු කොට යෝගට්,ගම්මිරිස්, පදමට දෙහි ඇඹුල් දමා හොඳින් කලවම් කරන්න. සලාද කොළ අඩියට දැමූ පිපිඤ්ඤා බෝට්ටු උඩට පිරවුම දමා පිළිගන්වන්න.

தேவையான பொருட்கள்:
  • ஒரு சிறிய வெள்ளரிக்காய்
    வேகவைத்த சோளம் மூன்று தேக்கரண்டி
    3 தேக்கரண்டி முளைக்கட்டிய பயறு
    ஒரு கேரட்
    வெங்காய இலைகள்
    ஒரு தக்காளி
    1 பல் நறுக்கிய பூண்டு
    பால் இறால்
    பச்சை மிளகாய்
    சலாது இலை
    1 தேக்கரண்டி தயிர் அல்லது யோகட்
    உப்பு
    மிளகு
    ஒரு தேக்கரண்டி எலுமிச்சை மற்றும் தேங்காய் எண்ணெய்
செய்முறை:

சுத்தம் செய்த வெள்ளரிக்காயை நீளவாக்கில் வெட்டி, மையப்பகுதியை அகற்றவும். முளைகளை வெந்நீரில் போட்டு, ஒரு மூடியால் மூடி, ஐந்து நிமிடங்கள் ஆவியில் வேக வைக்கவும் (சூடாக இருக்கும்போதே வேக வைக்க வேண்டிய அவசியமில்லை). வாணலியில் உப்பு, மிளகு, இறால் சேர்த்து ஒரு டீஸ்பூன் எண்ணெயில் ஐந்து நிமிடங்கள் சமைக்கவும். மற்ற காய்கறிகளை சதுரங்களாக வெட்டுங்கள். இப்போது அனைத்து பொருட்களையும் ஒன்றாக சேர்த்து, தயிர், மிளகு, எலுமிச்சை சாறு ஆகியவற்றை சேர்த்து நன்கு கலக்கவும். பின்னர் வடிவமைக்கப்பட்டு பரிமாறவும்.

Scroll to Top