A salad on stick
මේක අපේ catering menu එකේ ජනප්රිය අංගයක්… අපි මේ කෙබාබ් style එකට ඒ කූරක අමුණපු විවිධ පාට එළවලු, පළතුරු සංකලනය දෙන්නෙ චීස් හෝ කුකුල් මස් හෝ දැල්ලො වැනි සත්ව ප්රෝටීන් […]
මේක අපේ catering menu එකේ ජනප්රිය අංගයක්… අපි මේ කෙබාබ් style එකට ඒ කූරක අමුණපු විවිධ පාට එළවලු, පළතුරු සංකලනය දෙන්නෙ චීස් හෝ කුකුල් මස් හෝ දැල්ලො වැනි සත්ව ප්රෝටීන් […]
අවශ්ය අමුද්රව්ය: තරමක පිපිඤ්ඤා ගෙඩියක්තම්බා ගත් බඩ ඉරිඟු මේස හැඳි තුනක්පැළමුං මේස හැඳි 3ක්කැරට් අලයක්ලූණු කොළතක්කාලි ගෙඩියක්සිහින්ව ලියාගත් සුදුලූණු බික් එක්ක්කිරි ඉස්සන්අමු මිරිස් කරලක්සලාද කොලයෝගට් හෝ මී කිරි මේස හැඳි
අද ගෙනාවෙ ලේසියෙන් හදාගන්න පුළුවන් finger food එකක්. High tea platters වලට, healthy snacks boxes වලට වගේම විශේෂ අවස්තාවක කෑම මේසය සරසන සලාදයක් විදිහටත් මේක ගැළපෙනවා. හදාගන්න හරිම ලේසියි. පෙති
අවශ්ය අමුද්රව්ය: පිපිඤ්ඤා බඩ ඉරිඟුකුකුල් මස් (කටු නැතුව)කොත්තමල් කොළලොකු ළූණුලුනු ස්වල්පයක්ගම්මිරිස් කුඩු ස්වල්පයක් සුදු ලූනුවිනාකිරි ස්වල්පයක් සාදාගන්නා ආකාරය: මේ සලාදය ප්රධාන ආහාරවේලකට භාවිතා කරන්න පුළුවන් වෙන විදිහට සාදාගත් එකක්. බඩ
මේ දවස්වල රස්නෙට හදාගන්න රස, ගුණ පිරි කැලරි අඩු පාණයක් තමයි අද අපි අරන් ආවෙ. Smoothie කියන්නෙ උකුවට සකසාගන්න පළතුරු හෝ එළවලු යුෂවලට. කොමඩු සහා පිපිඤ්ඤා දෙකේම ජල ප්රතිශතය වැඩි
අවශ්ය අමුද්රව්ය (4 දෙනෙකුට): පිපිඤ්ඤා ගෙඩියකින් කාලක්ලොකු ලූණු ගෙඩියකින් භාගයක්යෝගට් එකක්ගම්මිරිස් කුඩු ස්වල්පයක් සාදාගන්නා ආකාරය: මේ රස්නෙ දවස්වල හදාගන්න ලේසි කූල් ඩිප් එකක් තමයි අද අරන් ආවෙ. මේක මේ රූපෙ
අවශ්ය අමුද්රව්ය (4 දෙනෙකුට): මධ්යම ප්රමාණයේ සුදු පිපිඤ්ඤා ගෙඩියක්සලාද පිපිඤ්ඤා ගෙඩියක්තරමක කොමඩු ගෙඩියකින් කාලක් පමණයෝගට් එකක්ගම්මිරිස් කුඩු ස්වල්පයක් නෑ ලුණු අමතක වුනේ නෑ.. මන් සලාදවලට ලුණු දාන්නෙ නෑ එළිවළු පළතුරුවල
අපි සමහර අය පුරුදු වෙලා තියෙනවා පළතුරු කැබලි කද්දිත් ඒමතට සීනි හෝ ලුණු හෝ මිරිස් වැනි දෑ එක්කරන්න. මේක ඇත්තටම හරිම අසෞඛ්යමත් පුරුද්දක්. අනවශ්ය ලෙස සීනි සහා ලුණු ඇඟට දාගන්නවාට
අවශ්ය අමුද්රව්ය (දෙදෙනකුට සෑහෙන ප්රමාණයෙන්): සාමාන්ය ප්රමාණයේ බීට් රූට් ගෙඩියක්සුදු ළූණි බික් 5 – 6 ක්පොල්තෙල් තේ හැඳි 1යිපොල් විනාකිරි තේ හැඳි 1යිකහ කුඩු තේ හැඳි 1/2යිගම්මිරිස් කුඩු ස්වල්පයක්ලුණු කුඩු
අවශ්ය අමුද්රව්ය: කුඩා බීට් රූට් ගෙඩියක් යෝගට් එකක් හෝ මී කිරි ස්වල්පයක් සාදාගන්නා ආකාරය: හොස්ටල්වල, බෝඩිම්වල ඉන්න අයට ලේසියෙන් හදාගෙන රහට කන්න පුළුවන් පෝෂණයෙන් අනූන සුපිරි breakfast snack එකක් තමයි