නිවිති, බීට්, බිත්තර Scramble අවශ්‍ය ද්‍රව්‍ය:බීට්බිත්තර නිවිති සාදන ක්‍රමය:බීට් ටික සිහින්ව කපල, වතුර ස්වල්පයක් දාල සාමාන්ය විදිහට තම්බ ගන්න. අවශ්ය නං තුනපහ ටිකක් දාන්න. ලිපෙන් බාගන්න කිට්ටුව බිත්තර දෙකක් කඩලා දාල, ඒකට නිවිති කොළ ටිකකුත් දාල පෝෂණය වැඩි කර ගන්න.