May 2026

Open Recipe Challenge

කඩල පිටි පෑන් කේක්

කඩල පිටි කෝප්පයකට, fresh milk මේස හැදි 2 ක් සහ බිත්තරයක් එකතු කරලා දියාරු වෙන මට්ටමට වතුර එකතු කරගෙන batter එක හදා ගන්න. ඊට පස්සෙ pan cake ටික සාමාන්‍ය විදිහට […]

Open Recipe Challenge

Pumpkin & Egg Salad

මේක warm salad එකක්. රෑට බත් කන්න අකමැති කෙනෙක්ට ලේසියෙන්ම හොස්ටල් එකක, බෝඩිමක උනත් හදාගන්න පුළුවන් විකල්පයක්. අවශ්‍ය අමුද්‍රව්‍ය:වට්ටක්කා 100g පමණබිත්තරයක්කොත්තමල්ලි කොළ ස්වල්පයක්ලුණු කුඩුගම්මිරිස් කුඩු සාදාගන්නා ක්‍රමයපොතු හැරගත් වට්ටක්කා කැබැල්ලක්

Open Recipe Challenge

කුරක්කන් & banana mini pancakes

අද මන් අරන් ආවෙ ගෙදර ඉදිලා වැඩි කෙසෙල් තියෙන දවසට පොඩිත්තන්ට ලේසියෙන් හදලා දෙන්න පුළුවන් රස snack එකක්. මේක උදේ ආහාර වේලකට වගේම ඉස්කෝලෙ ඉන්ටර්වල් එකට ගෙනියන්නත් කදිමයි. භාවිතා කළ

Open Recipe Challenge

Papaya & අමු අඹ smoothie

ළඟදි දවසක මට අමු අඹවලින් හදන රසවත් පානයක් රස බලන්න ලැබුණා. ඒත් ඒකෙ ප්‍රශ්නෙ සීනි ගොඩක් දාන එක. ඉතින් මන් හිතුවා අමු අඹ පානයක් හදන්න රස විදිහක් සීනි නොදා…. පොත්ත

Open Recipe Challenge

Sweet & Spicy අඹ

අපේ Sweet & Spicy අඹරැල්ලා රෙසිපිය ගොඩක් ජනප්‍රිය වුන නිසා අමු අඹවලිනුත් හදලා බැලුවා.  හොඳින් සෝදා පිරිසිදු කරගත් අමු අඹ මේ වගේ කුඩා කැබලිවලට කපාගෙන පැනි ටිකක් සහා කෑලි මිරිස්

Open Recipe Challenge

Crunchy curd fruits

මී කිරි කියන්නෙ සත්ව ප්‍රෝටීන ආහාරයට එකතුකරගන්න පුළුවන් ලේසි විදිහක්. මේදය වැඩි නිසා බර අඩු දරුවන්ගේ අමතර ආහාර වේලවල කැලරි ප්‍රමාණය වැඩිකරගන්න වගේම පළතුරුවල තියෙන මේදයේ දියවෙන විටමින ශරීරයට අවශෝෂණය

Open Recipe Challenge

පතෝල ඔම්ලට් Circles

ළපටි පතෝල ගෙඩියක් ගෙන පොතු හැර ගෙන සෝදා රවුම් හැඩයකට කපා ගෙන පසෙකින් තබන්න.බෝල් එකකට බිත්තරයක්, කුඩා කැබලි කපාගත් ළුෑණු ,සුදු ළුෑණු, තක්කාලි,කැරට්, කතුරුමුරුංගා කොල හෝ ඔබ කැමති සුදුසු අමුද්‍රව්‍යයන්

Open Recipe Challenge

කෙසෙල්මුව, කැරට්, ගොටුකොල සම්බෝලය

අවශ්‍ය අමුද්‍රව්‍ය:කෙසෙල්මුවක්කැරට් අලයක්ගොටුකොල මිටක්රතුළුණු ගෙඩි 5ක් 6ක්ගාගත් පොල්අමු මිරිස් කරල් 2ක්දෙහි ගෙඩියක්ලුනු කුඩු, ගම්මිරිස් රස අනුව සාදාගන්නා ආකාරය:මුලින්ම කෙසෙල්මුවේ පිට මොරපු පොතු සහ රේණු ඉවත් කරගන්න. ලුනු වතුර, කහ දැමූ

Open Recipe Challenge

බෙලි and lemon juice

අවශ්‍ය ද්‍රව්‍ය:බෙලි ගෙඩියක් Lemon (අවශ්‍ය ප්‍රමාණයට) වතුර (අවශ්‍ය ප්‍රමාණයට)මී පැණි (රස අනුව) මුලින්ම බෙලි ගෙඩිය දෙකට පලා ගන්න.එහි ඇතුළත ඇති කොටස හැන්දකින් හූරලා බඳුනකට දාගන්න.එයට වතුර එක් කර විනාඩි 5ක්

Open Recipe Challenge

සෝයා තෝසේ

සෝයා තෝසේ හදන්න කලින් දින රාත්‍රියේ සෝයා ඇට 125g පමණ පෙඟෙන්න දමාගන්න. දැන් ඊළඟ දවසේදී සෝයා ඇට පොතු හැර ගනිමින් තුන් වරක් පමණ සෝදා ගන්න. සෝදාගත් සෝයා ඇට බ්ලෙන්ඩර් එකට

Scroll to Top