Sweet & Spicy අඹ අපේ Sweet & Spicy අඹරැල්ලා රෙසිපිය ගොඩක් ජනප්රිය වුන නිසා අමු අඹවලිනුත් හදලා බැලුවා. හොඳින් සෝදා පිරිසිදු කරගත් අමු අඹ මේ වගේ කුඩා කැබලිවලට කපාගෙන පැනි ටිකක් සහා කෑලි මිරිස් ටිකක් දාල මිශ්ර කරගන්න… මන් භාවිතා කළේ පොල් පැනි…අමු අඹ ග්රේට් කරගත්තා නම් හරි, වංගෙඩියේ කොටාගත්තා නම් හරි මීට වඩා රස වැඩි වෙන්නත් තිබුණා… ඒත් මේක හදන්න ලේසිම ක්රමේ මේක.