May 2024

School Lunch Box Challenge

Lunch box – No 7

සාදාගන්නා ආකාරය: අද හැදුවෙ මෑ සහා කතුරුමුරුංගා fried rice එකක්. මෑ කියන්නෙ ප්‍රෝටීන් බහුල රනිල භෝගයක්. කතුරුමුරුංගා කියන්නෙත් ටිකක් අනිත් පළාවලට වඩා ප්‍රෝටීන් තියෙන පළාවර්ගයක්. සහල් කියන්නෙත් ප්‍රෝටීන් තියෙන ධාන්‍ය […]

School Lunch Box Challenge

Lunch box – No 6

සාදාගන්නා ආකාරය: අද බබාට දහම්පාසල්. එයාට  ගෙනියන්නත් එක්ක මුං කිරිබත් හැදුවෙ. මුං ඇටත් මේ දවස්වල ගණන් තමයි. ඒත් කිරිබත් එකට මෙහෙම මුං ඇට මිටක් දාන එකෙන් වියදම ගොඩක් වැඩි වෙන්නෙ

School Lunch Box Challenge

Lunch box – No 5

සාදාගන්නා ආකාරය: සෙනසුරාදා කියන්නෙ අපි මොනාහරි විශේෂ දෙයක් හදන දවස. අද හැදුවෙ ඉස්සො. මන් මේ වගේ ලොකු ඉස්සො ගද්දි ගෙදර අය ඉන්න ගාණට ගැනලා තමයි ගන්නෙ. එක්කෙනෙක්ට තුන ගාණෙ ඉස්සො

School Lunch Box Challenge

Lunch box – No 4

සාදාගන්නා ආකාරය: අද කාබෝහයිඩ්‍රේට ප්‍රභවය බතල. බතල කියන්නෙ හාල් බෑග්වලත් ලේසියෙන් වවාගන්න පුළුවන් භෝගයක්. එහෙම වවාගෙන නැත්නම් වෙළදපොළේ ගන්න ලාභයි. ඒ වගේම තම්බගන්න එක සාපේක්ෂව ලේසියි. බතල එක්ක කන්න දුන්න

School Lunch Box Challenge

Lunch box – No 3

සාදාගන්නා ආකාරය: අද බබාට ඉස්කෝලේ ඉවරවෙලා නැටුමක් පුරුදු වෙන්න තිබුණා. දවල්ට කන්න දෙයකුත් ඉස්කෝලෙට යවන්න ඕනෙ නිසා interval එකට කන්න කොළ කැඳ යැව්වා. කොළ කැඳ කියන්නෙ වත්තෙ ඉබේ වැවෙන කුප්පමේණිය,

School Lunch Box Challenge

Lunch box – No 2

සාදාගන්නා ආකාරය: පරිප්පු කියන්නෙ සාමාන්‍යයෙන් පොඩි අය කන්න ආස කෑමක්. ඒවගේම හොඳ ශාකමය ප්‍රෝටීන් ප්‍රභවයක්. ඒත් මේ දවස්වල ගාණත් එක්ක කාටද දරුවන්ට පරිප්පු කන්න දෙන්න පුළුවන්. මේකෙ නම් ඒක මගහරවා

School Lunch Box Challenge

Lunch box – No 1

සාදාගන්නා ආකාරය: මඤ්ඤොක්කා කියන්නෙ ගෙවත්තෙන් වුනත් සපයගන්න පුළුවන් මිලෙන් අඩු කාබෝහයිඩ්‍රේට ප්‍රභවයක්. හොඳට කුස පිරෙනවා වගේම ප්‍රමාණවත් කැලරි ප්‍රමාණයකුත් ලැබෙනවා. මඤ්ඤොක්කාවල පෝෂණ ගුණය වැඩිකිරීම සඳහා අපිට මේවගේ ක්‍රමයක් භාවිතා කරන්න

Let’s Not Waste Challenge

කාමරංකා ජෑම් / நட்சத்திரப்பழ ஜாம்

සාදාගන්නා ආකාරය: මේක හරිම simple recipe එකක්. විනාඩි 15ක් විතර ගියා මේ වැඩේට. කාමරංකා නිතරම කන්න පුළුවන් පලතුරක් නෙමේ. හැබැයි ගහේම ඉදිලා අහක යනවට වඩා ඒකෙන් ජෑම් එකක් හදලා කල්

Beat the Heat Challenge, Let’s Not Waste Challenge

දිවුල් – පොල් කිරි අයිස්ක්‍රීම් / விளாம்பழம் – தேங்காய் பால் ஐஸ்கிரீம்

අවශ්‍ය අමුද්‍රව්‍ය: පොල් ගෙඩි දෙකක් ලොකු දිවුල්ගෙඩි 2ක් වතුර පොල් කිරි ගැනීමට අවශ්‍ය තරම් සීනි කෝප්ප භාගයක් පමණ සාදාගන්නා ආකාරය: අයිස්ක්‍රීම් කියන්නෙ සාමාන්‍යයෙන් සීනි සහා කැලරි අධික ආහාරයක්. වෙළඳපොළෙන් මිලට

Let’s Not Waste Challenge

වියළි කොස් ඇට තැම්බුම / உலர் பலாவிதை அவியல்

සාදාගන්නා ආකාරය: සමහර එළවළු පලතුරු අපිට අවුරුද්ද පුරාම එක වගේ ලැබෙන්නෙ නෑ. සමහර කාල වලදී ඕනෑවටත් වඩා ලැබිලා සමහර කාල වලදි හොයාගන්නත් නැති වෙනවා. අධිකව අස්වැන්න ලැබෙන කාලෙදි ඒ අස්වැන්න

Scroll to Top