Lunch box – No 12
සාදාගන්නා ආකාරය: අද බබාට උදේ පන්තිය විතරයි. ඒකෙදි කන්න කතුරුමුරුංගා රොටියක් හදලා දුන්නා. පාන් පිටිත් ටිකක් ගණන් අඩු වුන නිසා කට්ටිය ආයෙ රොටි කන්න පටන්ගන්නවා නම් මෙහෙම මොනාම හරි ගෙවත්තේ […]
සාදාගන්නා ආකාරය: අද බබාට උදේ පන්තිය විතරයි. ඒකෙදි කන්න කතුරුමුරුංගා රොටියක් හදලා දුන්නා. පාන් පිටිත් ටිකක් ගණන් අඩු වුන නිසා කට්ටිය ආයෙ රොටි කන්න පටන්ගන්නවා නම් මෙහෙම මොනාම හරි ගෙවත්තේ […]
සාදාගන්නා ආකාරය: අද උදේට කන්න දුන්නෙ හැලප. මේ හැලප කෙනෙක් ස්වයං රැකියාවක් විදිහට කරන නිෂ්පාදන. ඒ ගාණට හෝ ඊටත් වැඩියෙන් දීලා බනිස්, මාළු පාන් යවනවට වඩා හොඳයිනෙ. සම්පූර්ණ දේශීය අමුද්‍රව්‍ය
සාදාගන්නා ආකාරය: අද වෙනසකටත් එක්ක බබාට බත් දැම්මෙ නෑ. කාබෝහයිඩ්‍රේට් ප්‍රභවය විදිහට දැම්මෙ බඩ ඉරිඟු. මේ අර Sweet Corn කියලා කියන ළපටි බඩ ඉරිඟු වර්ගය. දේශීය ප්‍රභේද නම් නෙමෙයි. හැබැයි
සාදාගන්නා ආකාරය: අද බබාට ඉස්කෝලේ ගෙනියන්න දුන්නෙ කුරක්කන් නූඩ්ල්ස්. මේක දේශීය නිශ්පාදනයක්. පැකට් එකක් පවුලටම (වැඩිහිටියො තුන් දෙනයි, බබයි) ඇති. නූඩ්ල්ස් කියන්නෙත් හැබැයි ඉතින් සැකසුම් ආහාරයක් (processed food). ඒ නිසා
සාදාගන්නා ආකාරය: අද බත් එකේ ප්‍රෝටීන් ප්‍රභවය පොඩ්ඩක් වෙනස්. සෝයා මීට් කියන්නෙ අපේ රටේ ජනප්‍රිය කෑමක්නෙ. ඇත්තටම සෝයා මීට් අයිතිවෙන්නෙ අධිසැකසුම් ආහාර (ultra-processed food) ඝනයට. මොකද සෝයා බෝංචිවලින් තෙල් අරගත්තම
සාදාගන්නා ආකාරය: අද හැදුවෙ මෑ සහා කතුරුමුරුංගා fried rice එකක්. මෑ කියන්නෙ ප්‍රෝටීන් බහුල රනිල භෝගයක්. කතුරුමුරුංගා කියන්නෙත් ටිකක් අනිත් පළාවලට වඩා ප්‍රෝටීන් තියෙන පළාවර්ගයක්. සහල් කියන්නෙත් ප්‍රෝටීන් තියෙන ධාන්‍ය
සාදාගන්නා ආකාරය: අද බබාට දහම්පාසල්. එයාට ගෙනියන්නත් එක්ක මුං කිරිබත් හැදුවෙ. මුං ඇටත් මේ දවස්වල ගණන් තමයි. ඒත් කිරිබත් එකට මෙහෙම මුං ඇට මිටක් දාන එකෙන් වියදම ගොඩක් වැඩි වෙන්නෙ
සාදාගන්නා ආකාරය: සෙනසුරාදා කියන්නෙ අපි මොනාහරි විශේෂ දෙයක් හදන දවස. අද හැදුවෙ ඉස්සො. මන් මේ වගේ ලොකු ඉස්සො ගද්දි ගෙදර අය ඉන්න ගාණට ගැනලා තමයි ගන්නෙ. එක්කෙනෙක්ට තුන ගාණෙ ඉස්සො
සාදාගන්නා ආකාරය: අද කාබෝහයිඩ්‍රේට ප්‍රභවය බතල. බතල කියන්නෙ හාල් බෑග්වලත් ලේසියෙන් වවාගන්න පුළුවන් භෝගයක්. එහෙම වවාගෙන නැත්නම් වෙළදපොළේ ගන්න ලාභයි. ඒ වගේම තම්බගන්න එක සාපේක්ෂව ලේසියි. බතල එක්ක කන්න දුන්න
සාදාගන්නා ආකාරය: අද බබාට ඉස්කෝලේ ඉවරවෙලා නැටුමක් පුරුදු වෙන්න තිබුණා. දවල්ට කන්න දෙයකුත් ඉස්කෝලෙට යවන්න ඕනෙ නිසා interval එකට කන්න කොළ කැඳ යැව්වා. කොළ කැඳ කියන්නෙ වත්තෙ ඉබේ වැවෙන කුප්පමේණිය,