Let’s Not Waste Challenge

Let’s Not Waste Challenge

කාමරංකා ජෑම් / நட்சத்திரப்பழ ஜாம்

සාදාගන්නා ආකාරය: මේක හරිම simple recipe එකක්. විනාඩි 15ක් විතර ගියා මේ වැඩේට. කාමරංකා නිතරම කන්න පුළුවන් පලතුරක් නෙමේ. හැබැයි ගහේම ඉදිලා අහක යනවට වඩා ඒකෙන් ජෑම් එකක් හදලා කල් […]

Beat the Heat Challenge, Let’s Not Waste Challenge

දිවුල් – පොල් කිරි අයිස්ක්‍රීම් / விளாம்பழம் – தேங்காய் பால் ஐஸ்கிரீம்

අවශ්‍ය අමුද්‍රව්‍ය: පොල් ගෙඩි දෙකක් ලොකු දිවුල්ගෙඩි 2ක් වතුර පොල් කිරි ගැනීමට අවශ්‍ය තරම් සීනි කෝප්ප භාගයක් පමණ සාදාගන්නා ආකාරය: අයිස්ක්‍රීම් කියන්නෙ සාමාන්‍යයෙන් සීනි සහා කැලරි අධික ආහාරයක්. වෙළඳපොළෙන් මිලට

Let’s Not Waste Challenge

වියළි කොස් ඇට තැම්බුම / உலர் பலாவிதை அவியல்

සාදාගන්නා ආකාරය: සමහර එළවළු පලතුරු අපිට අවුරුද්ද පුරාම එක වගේ ලැබෙන්නෙ නෑ. සමහර කාල වලදී ඕනෑවටත් වඩා ලැබිලා සමහර කාල වලදි හොයාගන්නත් නැති වෙනවා. අධිකව අස්වැන්න ලැබෙන කාලෙදි ඒ අස්වැන්න

Let’s Not Waste Challenge

අළුකෙසෙල් ලෙලි කූණිස්සන් මැල්ලුම / சாம்பல் வாழைத்தோலுடன் கூனி இறால் சம்பல்

සාදාගන්නා ආකාරය: අපි ආහාර පිසීමේදී ඉවත දාන බොහෝ දේවල් ආහාරයට ගන්න පුළුවන්. මේ ඊයෙ පිසූ අළුකෙසෙල් වලින් ඉතුරු කරගත් ලෙලි. සාමාන්‍ය පොල් මැල්ලුම් සාදන ආකාරයටම ඇතිලියට තෙල් දමා රත්වූ පසු

Let’s Not Waste Challenge

කළවම් වෑංජන / கலப்பு கறி

සාදාගන්නා ආකාරය: අපි කළින් කරපු One-pot-meal challenge එකේ සංකල්පෙම තවත් පැත්තක් තමයි ඉතින් මේක. ඒකෙදී අපි අමුද්‍රව්‍ය ගත්තෙ සැළසුම් කරලා නෙ. මේකෙදි අපි කරන්නෙ ශීතකරණයේ ඉතුරු වූ හෝ ගෙවත්තේ සුළු

Let’s Not Waste Challenge

කොස් ඇට අග්ගලා / பலா விதை உருண்டை

සාදාගන්නා ආකාරය: බත් ගස කියලා කොස් ගසට කීවෙම කොස් ගහෙන් බඩ පුරවගන්න කෑම වර්ග බොහොමයක් හදාගන්න පුළුවන් නිසානේ. කොස් ඇට වලින් හදාගන්න පුළුවන් කොස් ඇට අග්ගලා ඒකෙන් එක රසවත් ආහාරයක්.

Let’s Not Waste Challenge

ඉතුරුම් බත් අග්ගලා / எஞ்சிய சோற்றிலான உருண்டை

සාදාගන්නා ආකාරය: අපේ challenge එක මුලින්ම බත්වලින්ම පටන්ගන්න හිතුවා ඒක අපි හුඟ දෙනෙක්ගේ ප්‍රධාන ආහාරය නිසා. මේ දවස්වල ජීවන වියදමත් එක්ක ගෙවල්වල ඉතුරු වෙන්න බත් උයන්නෙ නැති වුනත් ඊළඟ වේලකට

Scroll to Top