May 2024

Kohila Challenge

රස ගුණ පිරුණු කොහිල සොසේජස් / சுவையான கொஹில சாசேஜ்

අවශ්‍ය අමුද්‍රව්‍ය: කපාගත්තු කොහිල 400g අමු මිරිස් කරල් 2ක් සුදු ලූණු බික් 2-3ක් ඉඟුරු පොඩි කෑල්ලක් සිහින්ව ලියාගත්තු කරපිංචා හාල්

Cabbage Challenge

ගෝවා ඔම්ලට් / கோவா ஆம்லெட்

අවශ්‍ය අමුද්‍රව්‍ය: හීනියට ලියාගත් ගෝවා ඉති දෙකක පමණ කතුරුමුරුංගා කොළ කරපිංචා බිත්තරයක් අවශ්‍ය ප්‍රමාණයට ලුණු සහ ගම්මිරිස් කුඩු හාල් පිටි/කඩල

Scroll to Top