May 2024

One Pot Meal Challenge

Fried rice

ෆ්‍රයිඩ් රයිස් කියන්නෙ සාම්ප්‍රදායිකව one-pot-meal එකක් විදිහට නම් කරන්න බැරි වුනත් ඊට ළඟින් යන, අඩු මහන්සියෙන් හදාගන්න පුළුවන් පරිපූර්ණ ආහාර වේලක්. ෆ්‍රයිඩ් රයිස්වල පෝෂණමය ගුණය සහා සෞඛ්‍යමත් බව රඳාපවතින්නෙ අපි […]

One Pot Meal Challenge

කිරි අල Green Soup / பால்சேம்புகிழங்கு Green Soup

සාදාගන්නා ආකාරය: කිරිඅල තම්බගෙන පොල් හරි ලුණු මිරිස් එක්ක හරි එක්ක කනවට වඩා ඒ වෙලාවම වැය කරලා වඩා පෝෂණීය විදිහකට උදේ ආහාරයක් හදන්නයි උත්සහ කලේ.  කිරි අල වලට අමතරව ගෙවත්තෙන්

One Pot Meal Challenge

Chicken gizzard stew rice

අවශ්‍ය අමුද්‍රව්‍ය: චිකන් ගිසාඩ් 75g එළවළු වර්ග නිවිති සුදු ළුණු බිකක්, අමු ඉඟුරු කුඩා කැබැල්ලක්, කරපිංචා, රම්පෙ, බිලිං ගෙඩි දෙකක් ලුණු, මිරිස්, කහා, තුනපහ කුඩු හාල් කෝප්ප බාගයයි සාදාගන්නා ආකාරය:

One Pot Meal Challenge

චිකන් තක්කඩි කරිය / சிக்கன் தக்கடி குழம்பு

අවශ්‍ය අමුද්‍රව්‍ය: එළවළු වර්ග දෙකක් (මා භාවිතා කළේ කැරට් අලයක් සහා ගෝවා කැබැල්ලකි) අල ගෙඩි 2ක්  කුකුල් මස් කැබලි කිහිපයක් (ඕනෑම මස් වර්ගයක් භාවිතා කළ හැක) පරිප්පු මිටක් පමණ තක්කාලි

One Pot Meal Challenge

ඔම්ලට් රයිස් / ஒம்லட் ரைஸ்

අවශ්‍ය අමුද්‍රව්‍ය (දෙදෙනෙකුට): බිත්තර 2 කැරට් අලයක් ලීක්ස් (හෝ ලූණු කොළ) ගෝවා අල හෝ බතල (ග්‍රේට් කරගත්) ලූණු ගෙඩියක් අමුමිරිස් කරල් 3ක් පමණ ගොටුකොළ (ගෙවත්තෙන්)   ගම්මිරිස් ලුණු(අවශ්‍ය පරිදි) බත් කෝප්පයක්/එක

One Pot Meal Challenge

Egg උප්පුමා / Egg உப்புமா

අවශ්‍ය අමුද්‍රව්‍ය: රුලං අඩු කෝප්පයක්  කැරට් අලයක් ලීක්ස් කොළ ටිකක්  කතුරුමුරුංගා කොළ ටිකක් වට්ටක්කා ටිකක් සාදාගන්නා ආකාරය: මේක යාපනේ ජනතාව අතර ජනප්‍රිය කෑමක්.මෙහෙදී රුලං භාවිතා කරපු නිසා රුලං ගැන පොඩි

One Pot Meal Challenge

එළවළු මිශ්‍ර කුකුල්මස් කරිය / காய்கறிகள் கலந்த கோழி கறி

අවශ්‍ය අමුද්‍රව්‍ය: කුකුල් මස් – 150g ක් පමණ කැරට් – කුඩා අලයක් (වට්ටක්කා වුනත් භාවිතා කළ හැක) ගෝවා – පත්‍ර 1ක් බණ්ඩක්කා – කරලක් ලීක්ස් – (ගෙවත්තෙන් නොමිලේ ලැබෙන නිසා

Tomato Challenge

Tomato Ketchup

අපි සෝස් කිව්වට මේවයෙ හරි නම Ketchup ලු… සෝස් කියන්නෙ කෑමත් එක්ක උණුවෙන් serve කරන ඒවටලු. මෙහෙම කෙටි ආහාර එක්ක අමතර රසකාරකයක් විදිහට හදන, සිසිල් එක ketchup ලු. හදාගන්න හරිම

Tomato Challenge

තක්කාලි සුප් / தக்காளி சூப்

අවශ්‍ය අමුද්‍රව්‍ය: ඉදුනු තක්කාලි ලූනු සුදු ලූනු සූදුරු මිරිස් කුඩු ගම්මිරිස් කුඩු ලුනු කුඩු පොල් තෙල් ලුනු ස්වල්පයක් වතුර සාදාගන්නා ආකාරය: රත් වූ පොල් තෙල් ස්වල්පයකට කපාගත් ලූනු , සුදුලූනු

Tomato Challenge

Pan roasted තක්කාලි / Pan roasted தக்காளி

එළවළු කන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. අද අපි අරන් ආවෙ තවත් එවැනි ක්‍රමයක්. මන් මේ රාත්‍රී කෑමට සකසපු ආහාර වේලක්. සාමාන්‍ය non-stick පෑන් එකකට පොල්තෙල් ටිකක් තවරලා තමයි මේ කුකුළු

Scroll to Top