foodventure

Puttu Challenge

මුරුංගා කොල කෝම්පිට්ටු / முருங்கை இலை பிட்டு

රතු කැකුලු සහල් කොටා ගන්න. පොල් අවශ්‍ය ප්‍රමාණයට ගා ගන්න. අමුමිරිස්, රතුලුනු,කැරට් සහ මුරුංගා කොල සිහින්ව ලියා ගෙන කලවම් කර මිශ්‍රණයක් සාදා ගන්න.සහල් පිටි සමග මෙම මිශ්‍රණය කලවම් කර ගන්න. […]

Puttu Challenge

මඤ්ඤොක්කා පිට්ටු / மரவள்ளிக்கிழங்கு பிட்டு

පොත්ත ඉවත් කර සෝදා ගත් මඤ්ඤොක්කා අල කැබැල්ලක් සිහින්ව ග්‍රේට් කරගන්න.(අඬු කෝප්ප 1 1/2 ක විතර ප්‍රමාණයක් මේ විදිහට සිහින්ව ගා ගන්න) හාල් පිටි කෝප්ප 1ක් , රස අනුව ලුණු

Puttu Challenge

පැණි පිට්ටු / இனிப்பு பிட்டு

පිට්ටු තම්බද්දි වැඩිපුර තම්බලා හරි, ඉතුරු වෙන පිට්ටුවලින් හරි හදන්න පුළුවන් ලේසි, රසවත් අතුරුපසක් තමයි මේ. රෑට පිට්ටු හදලා ඉතුරු ඒවා ශීතකරණයේ තියලා අරගෙන පහුවදාට වුනත් මේක හදන්න පුළුවන්. එහෙම

Puttu Challenge

Fried පිට්ටු / Fried பிட்டு

ගෙදර අයට වෙනස් කෑමක් විදිහට නැත්නම් අමුත්තන්ට සංග්‍රහ කරන්න කදිම විකල්පයක් තමයි මේ… මේ පිට්ටු හැදුවෙ කුරක්කන් සහා සුදු කැකුළු හාල් පිටි 1:1 අනුපාතයෙන් අරගෙන. සාමාන්‍යයෙන් පිට්ටු සාදාගන්න විදිහට හදාගෙන

Chickpeas Cowpea Mung bean Challenge

ලඩ්ඩු / லட்டு

අවශ්‍ය අමුද්‍රව්‍ය: කඩල පිටි කෝප්ප 2යි පොල් කෝප්ප 1යි දුඹුරු සීනි කෝප්ප 1/2යි ගිතෙල් මේස හැඳි 2යි එනසාල් ගෙඩි 10ක් පමණ සාදාගන්නා ආකාරය: දුඹුරු සීනි සහා එන්සාල් ග්‍රයින්ඩරයක් ආස්‍රයෙන් කුඩු

Chickpeas Cowpea Mung bean Challenge

කව්පි සැලඩ් / கௌப்பி சாலட்

කඩල, කව්පි, මුං ඇට ඕනම විදියේ සලාදයකට එකතු කරගන්නත් පුළුවන්. පොඩිත්තන්ට ආස හිතෙන්න පාට පාටින් අපි මේ සලාද හදලා තියෙන්නේ පෝෂණ ගුණය උපරිමයෙන් දරුවන්ට ලැබෙන විදියට. ඒ වගේම යකඩ පෝෂක

Chickpeas Cowpea Mung bean Challenge

පැළ මුං සම්බෝලය / முளைப்பயறு சாலட்

මේ සලාදය හදන්න ඕන කරන්නෙ පැල මුං, පොල් , තක්කාලි , අමු මිරිස්,ගම්මිරිස්,ලුනු, ලූනු, සුදුළූණු , දෙහි , සහ කහ කුඩු සවල්පයක් විතරයී. මුං ඇට ටික හොදින් සෝදලා පැය 24

Chickpeas Cowpea Mung bean Challenge

කඩල පිට්ටු / கடலை பிட்டு

අවශ්‍ය අමුද්‍රව්‍ය: කඩල අවශ්‍ය ප්‍රමාණයට පොල් ස්වල්පයක් ලුණු අවශ්‍ය ප්‍රමාණයට සාදාගන්නා ආකාරය: මුලින්ම කඩල ටික හොදට පොගවා ගෙන ඒවා කැබලි කරගන්න. පසුව ගා ගත් පොල් ස්වල්පය වතුර ස්වල්පයක් දමා මිටි

Chickpeas Cowpea Mung bean Challenge, Milk Rice Challenge

ධාන්‍යමය කිරිබත් / தானியத்திலான பாற்சோறு

මුං ඇට කිරිබත් සාමාන්‍යයෙන් හැමෝම හදන කෑමක් නෙ. මේකත් ඒ ක්‍රමේම තමයි… හැබැයි ධාන්‍ය වෙනස්. කඩල, කව්පි, ග්‍රීන් පීස් සහා රටකජු තමයි දාල තියෙන්නෙ මේකට. කඩල, කව්පි, ග්‍රීන් පීස් ඉස්සරින්දට

Chickpeas Cowpea Mung bean Challenge

Batter Fried

අද අපි අරන් ආවෙ කෑම range එකක්… බබාලා කන්නෙ නැති දේවල් කවන්න ලේසි ක්‍රමයක් තමයි මෙහෙම කඩල පිටි තවරලා බැදලා දීම. මේ පළවෙනි රූපෙ පේන්නෙ හඳැල්ලො, 2 හාල්මැස්සො, 3 ගෝවා

Scroll to Top