වට්ටක්කා milk shake / பூசணிக்காய் மில்க் ஷேக்
හොඳින් පැහුණු වට්ටක්කා කැබැල්ලක් පොත්ත ඉවත්කර පිරිසිදු කරගන්න. . ඉන්පසු කුඩා කැබලිවලට කපාගන්න. දැන් සීත කළ කිරි (මන් නම් භාවිතා කරන්නෙ යොදය රහිත දියර කිරි) රස පමණ සීනි (මන් නම් […]
හොඳින් පැහුණු වට්ටක්කා කැබැල්ලක් පොත්ත ඉවත්කර පිරිසිදු කරගන්න. . ඉන්පසු කුඩා කැබලිවලට කපාගන්න. දැන් සීත කළ කිරි (මන් නම් භාවිතා කරන්නෙ යොදය රහිත දියර කිරි) රස පමණ සීනි (මන් නම් […]
වට්ටක්කා දළු කියන්නේ ප්රතිඔක්සිකාරක ගුණයකින් යුතු පලා වර්ගයක් නිසා රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව වැඩි කරනවා. මෙහි අඩංගු තත්තු මඟින් ආහාර ජීර්ණය පහසු කරවනවා වගේම ශරීරයට අහිතකර කොලෙස්ටරෝල් අවශෝෂණයත් අඩු කරනවා.
Nut mixture නැත්නම් මික්ෂර් කියන්නෙ ලාංකිකයින් අතර ජනප්රිය කෙටි ආහාරයක්. ඉන්දියාවෙන් ආනයනය කරන නිසාත් මේ දිනවල පවතින ආහාර අධිඋද්ධමනය නිසාත් මික්ෂර් කියන්නෙ තවදුරටත් ඕනෑම කෙනෙක්ට ඕනෑම වෙලාවක මිලට ගන්න පුළුවන්
මේකට අවශ්ය හොඳින් පැහුණු වට්ටක්කා. වට්ටක්කා අමුවෙන් කාලා බලලා තියෙනවා නම් දන්නවා ඇති ඒකෙ පොඩි පැණි රසක් තියෙනවා කියලා. ඉව්වහම උනත් ඒ රස ඉතුරුවෙනවා ඇත්තටම. ඉතින් මේකට සීනි දාන්න ඕනෙ
අවශ්ය අමුද්රව්ය: වට්ටක්කා (900g කින් සාමාන්ය ජෑම් බෝතලයක ප්රමාණයක් සෑදෙනවා) සීනි (වට්ටක්කා කොටස් දෙකකට සීනි කොටස් දෙකයි – ඒ කියන්නෙ වට්ටක්කා 900g යකට, සීනි 600g) කුරුඳු පොතු – (ඉවත් කරන්න
අවශ්ය අමුද්රව්ය: කොහිල අල කෑල්ලක් තක්කාලි ලොකු ළූණු සාලයෝ මාළු මිරිස් (හෝ අමු මිරිස්) අවශ්ය අමුද්රව්ය: කොහිල අල හොඳින් පොතු හැර සිහින්ව රවුම් පෙති ආකාරයට කපාගන්න. කපාගත් කොහිල පෙතිවලට
අවශ්ය අමුද්රව්ය: කොහිල පොඩි ළූණු ගෙඩියක් අමු මිරිස් කරල් 2ක් ගම්මිරිස් ලුණු කුඩු දෙහි බෑයක් තක්කාලි පොඩි ගෙඩියක් ගා ගත් පොල් ස්වල්පයක් සාදාගන්නා ආකාරය: අපි අද හැදුවේ ලේසියෙන්ම හදාගන්න පුළුවන්
මේක අපි කළින් කරපු one-pot-dish #YouPAH_Foodventure challenge සංකල්පයට අනුව හදපු වෑංජනයක්. මේකෙ මන් ප්රධාන අමුද්රව්ය විදිහට දාලා තියෙනවා කොහිල අල, කොහිල දළු, තක්කාලි සහා වියළි හාල්මැස්සන්. දවසේ එළවළු, පළතුරු කෝටා
මුලින්ම කැකුළු හාල් අඩු කෝප්ප 1/4ක් විතර පැය 4-5 ක් වතුරේ දාලා පෙගෙන්න තියන්න ඕනෙ. ඔයාලා උදේට මේ කැඳ එක හදනවා නම් කලින් දවසේ රෑට කැකුළු හාල් ටික පෙගෙන්න දාන්න.
Chicken fingers, Fish fingers කන්න කැමති අයට ට්රයි කරලා බලන්න අපි අද ගෙනාවා කොහිල fingers! ළපටි කොහිල අලයක් පොතු ඇර, පිරිසිදු කරගෙන අඟල් තුනක පමණ දිග හීන් තීරුවලට කපාගන්න. අතේ